ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුවක් වූ කුමාර සංගක්කාර බටහිර ඉන්දීය කොදෙව් රටේ සිට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට වීඩියෝ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා සැවොම එකතු වී ශ්‍රි ලංකා කණ්ඩායම දිරිමත් කරන ලෙසයි.
එම වීඩියෝවේ ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සැම වෙනුවෙන් කුමාර සංගක්කාර පුංචි ඉල්ලීමක් කරනවා.
එම වීඩියෝව පහතින් බලන්න