Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
14
පුරුෂයන් ලක්ෂයක් සමඟ යහන් ගතව වාර්ථාවක් තියන්න සැරසෙන ආනියා

- පුරුෂයන් ලක්ෂයක් සමඟ යහන් ගතව වාර්ථාවක් තියන්න සැරසෙන ආනියාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

95,653 Views
21 හැවිරිදි පෝලන්ත ජාතික සුරූපී තරුණියක් වන Ania Lisewska අපූරු වාර්තාවක් තැබීම සදහා අන්තර්ජාලය ඔස්සේ පුරුෂයන්ට ආරාධනා කර සිටිනවා.


ඒ වසර 10 දී මිනිසුන් ලක්ෂයක් සමඟ යහන්ගතවී වාර්ථාවක් තැබීමටයි. පසුගිය මැයි 20 වෙනිදින සිට ෆේස්බුක් ටුව්ටර් ඇතුළු සමාජ ජාල ඔස්සේ ආනියා තමන්ට කැමති පුද්ගලයන්ට තමන් සමඟ යහන්ගත වීමට ආරධනා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනා දැඩි විරෝධයක් සහ අප්‍රසාදය පළකර තිබෙනවා.

නමුත් ඇය තවමත් ඇගේ උත්සාහය අතහැර නැහැ. මේ සඳහා ඇය තමන්ගේ නමින් වෙබ් අඩවියක්ද ආරම්භකර තිබෙනවා.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post






Top 10 Commenters

Latest Comments

Top