Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
අවලමේ ගිය ස්ත්‍රී දූෂකයාට ගම්වාසීන් එකතුවෙලා කරපු වැඩේ

- අවලමේ ගිය ස්ත්‍රී දූෂකයාට ගම්වාසීන් එකතුවෙලා කරපු වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,002 Views
අනියම් බිරිඳත් මරා දමා සිර දඬුවම් විඳලා..

නිවෙස් වලට  හොර රහසේ ඇතුලු වී තරුණියන් දෙදෙනෙකු දූෂණය  කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ගම්මුන් විසින් පහර දුන් පුවතක් ගාල්ල පිටිගල ධර්මාරාම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ පුද්ගලයා නිවෙස් දෙකකට හොර රහසේ ඇතුළු වී වයස අවුරුදු 18 ක තරුණියකට හා තවත් නිවසක වයස අවුරුදු 32 ක කාන්තාවකට ලිංගික අතවර කිරීමට යෑමේදී ගම්මුන්ට හසු වී ගම්මුන් විසින් ඔහුට පහර දී තිබෙනවා.

පසුව සැක කරු අද 13 දින ගාල්ල පිටිගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැක කරු  ස්ත්‍රි දූෂකයෙක් බව දැන ගත් ගම් වැසියන් ඔහුට පහර දී තිබෙන අතර  ඒ අවස්ථාවේ දී සැකකරුගේ අතේ තිබූ උල් පිහියකින්    ගම්වාසින් දෙදෙනෙකුටද පහර දී ඇති බවයි පිටිගල පොලිසිය සඳහන් කළේ.

එම සැකකරු මෙම සිදුවීමට පෙරත් තම අනියම් බිරිඳ මරා දෑමීම,හා වෙනත් වැරදි රැසකට සිර දඩුවම් විද ඇති අයෙක් බවයි පොලිසිය  සඳහන් කළේ.

සැකකරු සහ පහරකෑමට ලක් වූ ගම්වාසින් දෙදෙනාද පොලිස් රැකවරණය යටතේ රෝහල් ගත කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  953 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,366 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,648 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  623 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,949 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  934 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,078 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,744 Downloads



Top 10 Commenters

Latest Comments

Top