Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
පොඩි හිමිවරුන් සමඟ දේවාලයේ උත්සවයකට ගිය පුංචි මලීෂ අතුරුදන් වෙලා - Photo

- පොඩි හිමිවරුන් සමඟ දේවාලයේ උත්සවයකට ගිය පුංචි මලීෂ අතුරුදන් වෙලා - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,458 Views
ගාල්ල වැල්ල දේවාලයේ උත්සවයකට සහභාගී වීම සඳහා පොඩි හාමුදුරුවරුන් සිව් නමක් සමග ගිය වයස අවුරුදු 10ක කුඩා දරුවෙකු ඉකුත් 10 වන දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැති බව දරුවාගේ දෙමාපියන් පවසනවා.

ගාල්ල බට දූව මහගෙදර වත්ත ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10ක් වූ ගොරකදූව ගමගේ මලීෂ නවීන් ප්‍රිය නමැති කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව තිබෙනවා.

ඉකුත් 10 වන දින අතුරුදන්ව ඇති දරුවා ඔහු ඉගනුම ලබන ගාල්ල යටගල රජමහා පිරිවෙනෙහි වැඩ වසන කුඩා ස්වාමීන් වහන්සේලා සිවු නමක් සමග ගාල්ල වැල්ල දේවාලයේ උත්සවය සඳහා සහභාගී වීමට ගොස් ඇත.

අනතුරුව එදින රාත්‍රී 9 ට පමණ මෙම දරුවා මෙලෙස අතුරුදන්ව තිබෙන බව පොඩි හිමියන් පවසා තිබෙනවා.

දරුවාගේ අතුරුදන් වීම සම්බන්දයෙන් පොඩි ස්වාමීන් වහන්සේලා පිරිවෙනාධිපති හිමියන් දැනුවත් කිරීමෙන් අනතුරුව පිරිවෙනාධිපති හිමියන් පසුගිය  11 වන දින මේ සම්බන්දයෙන් ගාල්ල හබරාදුව පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර දරුවාගේ දෙමාපියන් වෙතද 11 දින උදෑසන 8 ට පමණ  දැනුම් දී තිබෙන බව අතුරුදන් දරුවාගේ දෙමාපියන් පවසනවා.

මෙම දරුවා සොයාගැනීමට උපකාරවන ලෙස දරුවාගේ දෙමාපියන් ජනතාවගෙන් කාරුණිකව ඉලලා සිටින අතර දරුවා ගැන තොරතුරක් දන්නේනම් ලඟම ඇති පොලීසියට හෝ අතුරුදන් දරුවාගේ පියා බුද්දික සමන් ප්‍රිය 077-2815984 හා ඉන්දික ප්‍රසාද්  077-0633199 යන අංක වෙත දැනුම්දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  951 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,365 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,648 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  623 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,949 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  934 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,077 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,744 Downloads



Top 10 Commenters

Latest Comments

Top