Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
මංකොල්ල කා හිරේ ගිය සැමියා බේරගන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග බිරිඳ කරපු වැඩේ

- මංකොල්ල කා හිරේ ගිය සැමියා බේරගන්න ඔහුගේ මිතුරන් දෙදෙනෙක් සමග බිරිඳ කරපු වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,507 Views
මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම ස්වාමීපුරුෂයාට ඇප තැබීම සඳහා මුදල් උපයාගැනීමට මංකොල්ලකැම් මෙහෙයවු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසනවා.

මාතලේ, මහනුවර, වත්තේගම,  මඩවල, දඹුල්ල ,නාඋල, ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදී මාල මොටර් රථ යතුරු පැදි වලීන් කඩා පලා යන කල්ලියක මහ මොලකරු ලෙස කටයුතු කළ වත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකරුවන් දෙදෙනා රක්ෂිතබන්ධනාගාර ගත කර තිබුණා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පුල්ගයින්ට ඇප ලබා ගැනිමට අවශ්‍ය වු  මුදල් රැස් කිරිම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රධාන සැකකරුගේ  බිරිඳ විසින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  ස්වාමිපුරුෂයාගේ මිතුරන් දෙදෙනෙකු සමග එක්වී මංකොල්ලකෑම් සිදුකර එම මංකොල්ල කන ලද රත්තරං පෞද්ගලික මුල්‍ය ආයතන වෙත උකස්කිරීම් සිදු කර ඇති බවට සැකපිට වත්තේගම ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් වන ඇය අත්අඩංගුවට ගෙන ඇත.

මංකොල්ලකෑම් කිහිපයකට සැකපිට පසුගිය (07) වන දින අත්අඩංගුවට පත් තරුණයින්  දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව සිදු කරන ලද පරික්ෂනයේ තොරතුරු මතයි ඇය මෙම මංකොල්ලකෑම් සිදුකර කල්ලිය මෙහෙයවු බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ.  

පසුව ඇය විසින් උකස්තබන ලද රුපියල්  64000ක වටිනාකමකින් යුතු රිසිට් පත්ද සමග ඇය මාතලේ ප්‍රදේශයේදී නගරයේදී  මාතලේ පොලිස් අපරාධ අංශය විසින් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වැටලීම මාතලේ මුලස්ථාන  පොලිස් ස්ථානයේ ස්ථානාධිපති චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදී අපරාධ අංශ ස්ථානාධිපති පොලිස පරික්ෂක සරත් ධර්මකිර්ති මහතාගේ මෙහෙවීමෙන් පොලිස කණ්ඩායමක් විස්න සිදු කර තිබෙන අතර අදාල සැකකාරිය මාතලේ අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  960 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,387 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,663 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  623 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,954 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  939 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,078 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,760 Downloads



Top 10 Commenters

Latest Comments

Top