Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
නොදන්නා රටක සේවයට ගිය සුරේඛා අවාසනාවන්ත ලෙස මියගිහින් - මරණය ගැනත් සැකයක් - Photos

- නොදන්නා රටක සේවයට ගිය සුරේඛා අවාසනාවන්ත ලෙස මියගිහින් - මරණය ගැනත් සැකයක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,558 Views
යහළු හිතවතියක් හඬ පටයක් එවලා....

සුරේඛාගේ පවුලට ලැබුණු සල්ලිත් ඒජන්සිකරු 'ආදිල්' හොරකම් කරගෙන ගිහින්...

මොරවක , කළුබෝවිටියන ප්‍රදේශයේ දෙදරු මවක් කුවේට් රටේදී මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකයක් මතුව පවතිනවා.

මෝදර නිවස නෙළුව පාර කළුබෝවිටියන ලිපිනයේ පදිංචි සුරේඛා අයිරාංංගනී විවාහව සිටියේ කීර්ති නන්ද එදිරිසිංහ සමගයි.

ඔවුන් දෙපලට පුතෙකු සහ දුවෙකු සිටින අතර පුතා ලබන වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයටත් , දියණිය 5 වසර ශිෂ්‍යත්ව විභාගයටත් පෙනී සිටීමට නියමිතයි.

සුරේඛා ගෘහ සේවය සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ 2017 - 04- 26 වන දිනයේදීයි. සේවයට පිටත්වීමෙන් පසු සුරේඛාගේ පවුලේ සාමාජිකයින්ට ලැබුණු රුපියල් ලක්ෂ 2කක මුදලද මෙරට ඒජන්සි කරුවෙකු ලෙස පෙනී සිටි කේ.ඒ.බී.අයි මධුශංක නොහොත් ආදිල් විසින් ලබාගෙන මේ වන විට පළාගොස් ඇති බවද නිවැසියක් පවසනවා.

ඔහුගේ ජංගම දුරකථන  අංකයද මේ වන විට ක්‍රියා විරහිත කර ඇති බවත් පැවසෙනවා.

සුරේඛාගෙන් පසුගිය 07වන දින ලද දුරකථන ඇමතුමෙන් පසු ඇමතුම් නොලැබීමෙන් පසු විපරම් කිරීමේදී පසුගිය 08 වන දින කුවේට් හි සේවයේ නියුතු මෙරට හිතවත් කාන්තාවක් විසින් සුරේඛා සේවය කළ නිවසේ ඇය සිටි කාමරය ගිණිගෙන ඇය මියගොස් ඇති බවට සුරේඛාගේ නිවසට හඬ පණිවුඩයක් මගින් දැනුම් දී තිබෙනවා.

මෙරට කුවේට් තානාපති කාර්යාලයෙන් මෙරට නිවැසියන්ට මෙම සිද්ධිය දැනුම් දී ඇත්තේ 9 වන දිනයේදීයි. එහිදී ඔවුන්ට පවසා ඇත්තේ සුරේඛාට විෂ සහිත දුමක් ආඝ්‍රහණය වීමෙන් මරණය සුදුව ඇති බවයි. මෙහිදී එකිනෙකට පරස්පර තොරතුරු ද අසන්නට ලැබි ඇත.

එමෙන්ම සුරේඛා සේවය කළ නිවසේ ඇය සිටි කාමරය පමණක් ගිණි ගැනීමත් එම නිවසේ හිමිකරුගේ දුරකථනයට ඇමතුම් ගත්තද ප්‍රතිචාර නොදැක්වීමත් තුළ සුරේඛාගේ මරණය සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවත් පවසමින් සුරේඛාගේ සැමියා , මව ඇතුළු නෑදෑ හිතමිතුරන් විදේශ කටයුතු ආමාත්‍යවරියගෙන් සහ අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉෂ්ඨ කර දෙන ලෙසයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  434 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  4,845 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,158 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,196 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,528 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,527 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  5,786 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  1,063 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,740 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  743 Downloads



Top 10 Commenters

Latest Comments

Top