Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
සැමියාගේ අනියම් බිරිඳට වෙඩි තබා මවක් තම දරු දෙදෙනා සමඟම කරගත් අපරාධය - Photos

- සැමියාගේ අනියම් බිරිඳට වෙඩි තබා මවක් තම දරු දෙදෙනා සමඟම කරගත් අපරාධය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,216 Views
තම දරුවන් දෙදෙනාට සහ සැමියාගේ අනියම් බිරිඳට වෙඩි තබා තමන්ද සියදිවි හානිකරගත් කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ මෙම සිදුවීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ජෙසිකා ඊඩන්ස් නමැති 36 හැවිරිදි කාන්තාවගේ සැමියා ඇය සහ දරුවෙන් දෙදෙනා අතහැර වෙනත් කාන්තාවක් සමඟ ජිවත් වීමට මීට මාස කිහිපයකට පෙර  ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ඇය කණගාටුවෙන් පසුවූ බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා ඇය තම දරුවන් දෙදෙනා සමඟ සැමියා සහ ඔහුගේ අනියම් බිරිඳ ජිවත්වන නිවසට ගොස් ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා මෝටර් රථය තුල සිටියදී නිවසට ඇතුල් චි ඇති එම කාන්තාව තම සැමියාගේ අනියම් බිරිඳ වන මෙරඩිත් රාමේ නමැති 28 හැවිරිදි කාන්තාව වෙඩි තබා ඝාතනයකර තිබෙනවා.

පසුව මෝටර් රථයට පැමිණි ඇති ඇය එහි සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවාට  සහ වයස අවුරුදු 05ක ගැහැණු දරුවාටද වෙඩි තබා ඇයද වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

තම දෙමව්පියන් සතුව තිබූ ගිනි අවියක් සොරකම් කරගෙනවිත් මෙම ඝාතන සිදුකර ඇති බවටයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනයන්ට පෙර අවස්ථා කිහිපයකදී ජෙසිකා විසින් තම සැමියාගේ අනියම් බිරිඳට සිය සැමියා ලබා ගැනීම සම්බන්ධයෙන් තර්ජනාත්මක කෙටි පණිවුඩ යාව ඇති බවයි වාර්තා වන්නේ.

තමන් සහ දරුවන් දෙදෙනා හැරයාම සම්බන්ධයෙන් තමන් කණගාටුවෙන් පසුවන බවට දන්වමින් සැමියාට සටහනක් තබමින් ජෙසිකා මෙම ඝාතනයන් සිදු කිරීමට පිටව ගොස් ඇති බව සඳහන්.

ඇය විසින් ඝාතනය කළ සිය 09 හැවිරිදි දරුවා වෙනත් පුද්ගලයෙකු දාව උපන් දරුවෙක් වන අතර 05 හැවිරිදි දැරිය සිය සැමියා දාව උපන් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  280 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,360 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,612 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,914 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,080 Downloads



Top 10 Commenters

Latest Comments

Top