Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
අවුරුදු 112 ක් ජීවත් වී ගිනස් වාර්තා පොතට එක් වුණු ලොව වයස්ගතම පුද්ගලයා මියයයි - Photos

- අවුරුදු 112 ක් ජීවත් වී ගිනස් වාර්තා පොතට එක් වුණු ලොව වයස්ගතම පුද්ගලයා මියයයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,004 Views
ඊශාලයේ ජීවත් වූ ලොව වයස්ගතම පුද්ගලයා මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වල මේ වනවිට කතාබහට ලක් තිබෙනවා.

1903 දී පෝලන්තයේ වයඹ දිග වෝසෝ නගරයේ  උපත ලද Yisrael Kristal දැනට ජීවත් වූ වයස් කාලය අවුරුදු 113 කි. 114 වන වියට පා තැබීමට මාසයක පමණ කාලයක් තිබියදී ඊයේ (11) වනදා මොහු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඊශාලයේ හයිෆා ප්‍රදේශයේ ජීවත් වූ මොහු ආගමික නායකුගේ පුතෙක් වන අතර මොහුගේ බිරිය සහ දරුවන්ද පළමු ලෝක යුධයෙන් මියගිය බවයි මොහු මියයාමට පෙර පවසා ඇත්තේ.

මොහු  අවුරුදු 112 ක් ජීවත්ව ලෝකයේ වයස්ගතම පුද්ගලයා බවට 2016 මාර්තු 16 වනදා ගිනස් වාර්තා පොතට එක් වුණු සුවිශේෂි පුද්ගලයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,657 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,469 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,003 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  842 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,844 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,380 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,713 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,408 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top