Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
"අද රාත්‍රියේ සටනට සියල්ල සුදානම්.." උතුරු කොරියාවේ කිම් ජොන්ග් ලෝක බලවතාට කියයි

- "අද රාත්‍රියේ සටනට සියල්ල සුදානම්.." උතුරු කොරියාවේ කිම් ජොන්ග් ලෝක බලවතාට කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

80,097 Views
එක්සත් ජනපදයට එරෙහිව තර්ජනයක් වන බවට උතුරු කොරියාවේ  කිම් ජොන්ග් පවසා තිබෙනවා.අද රාත්‍රියේ සටනට සියල්ල සුදානම් බවයි  ඔහු කියන්නේ.එහි අවසන් නිවේදනය නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙන අතර මෙම නිවේදනයට ලෝක බලවතා වන ඩොනල්ඩ් ට්‍රම්ප් උරන වී ඇති බවත් පැවසේ.

අමෙරිකාවට එරෙහිව "විවෘත තර්ජනයක්" නිකුත් කලහොත් එය කණගාටු වන බවත්  උතුරු කොරියාවට පහරදීමේ "Hair Mortar" ඇමෙරිකානු අධිසැර්සියානු බෝම්බ හෙලන බවට සංඥාවක් නිකුත් කිරීමෙන් අනතුරු ඇඟවීමට ට්‍රම්ප් කටයුතු කර තිබෙන බව ඊයේ රාත්‍රියේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

"මේ මනුස්සයා මොනවාද කරන්නේ කියලා මම දන්නේ නැහැ. කොහොම නමුත් මාව විශ්වාස කරන්න.." ට්‍රම්ප් මාධ්‍යකරුවන්ට එසේ ප්‍රකාශ කර තිබෙනවා.

 ආන්ඩුවේ බලය අල්ලා ගැනීම හා වීදි ප්‍රචරත්වය අනුගමනය කරමින් වෙනිසියුලාවේ අර්බුදය සමඟ කටයුතු කිරීමේ මිල්ටරි විකල්පයක් තබා ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  285 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,366 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,615 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,916 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,094 Downloads



Top 10 Commenters

Latest Comments

Top