Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
කායවර්ධන තරඟයකදී කරනමක් ගහන්න ගිහින් නොසිතූ ලෙස මියගිය ක්‍රීඩකයා- Video

- කායවර්ධන තරඟයකදී කරනමක් ගහන්න ගිහින් නොසිතූ ලෙස මියගිය ක්‍රීඩකයා- VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,260 Views
කායවර්ධන තරඟාවලියක් අතර සිදුවූ අනතුරකින් ක්‍රීඩකයෙකු මියයාමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය සති අන්තයේ දකුණු අප්‍රිකාවේ පැවති තරඟාවලියක් තුල මෙම තරඟකරුවා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


සිෆිසෝ ලූගෙලෝ නමැති මෙම ක්‍රීඩකයා තරඟ ඉසව්වට සහභාගී වීමට පැමිණෙන අවසථාවේදී පසුපසට කරනමක් ගැසීමට උත්සහ කරනවා එහිදී ඔහුගේ පිම්ම වැරදි අනතුරට ලක්ව ඇති බව සදහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ අනතුර සිදුවීමේදී ඔහුගේ ගෙළ ප්‍රදේශය බිදී ගොස් ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 75 බර පන්තිය යටතේ තරඟ වැදීමට සුදානම්ව සිටි සිෆිසෝ ලූගෙලෝ තරඟය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂයන්ගේ උද්යෝගය වැඩි කිරීමේ අරමුණින් මෙලෙස පසුපසට කරනමක් ගැසීමට උත්සහගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සිෆිසෝ ලෝක ශුරතා කනිෂ්ඨ කාය වර්ධන තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 75 බර පන්තියේ ශුරතාවයද ජයග්‍රහණය කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාව පහතින් (සංවේදී දර්ශන සහිතයි)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,534 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  877 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,631 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  763 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,560 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,046 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,064 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  29,797 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,168 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,417 Downloads



Top 10 Commenters

Latest Comments

Top