Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
දහසකුත් ප්‍රශ්න හමුවේ තනිවම ජීවිතය ජයගන්න වෙර දැරූ ගලේවෙල දිරිය දියණියගේ සිහිනය සැබෑ වුණු හැටි - Video

- දහසකුත් ප්‍රශ්න හමුවේ තනිවම ජීවිතය ජයගන්න වෙර දැරූ ගලේවෙල දිරිය දියණියගේ සිහිනය සැබෑ වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,885 Views
කටුමැටි නිවස වෙනුවට අංග සම්පූර්ණ නව නිවසක්..

"මෙන්න ප්ලෑන..කාමර 2 යි බාත්රූම් එකයි..කුස්සියයි හැදෙන්නේ."

දහසකුත් ප්‍රශ්න හමුවේ නොසැලී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යන ගලේවෙල ප්‍රදේශයේ දිරිය දියණිය ගැන අප රටට අනාවරණ කිරීමත් සමඟ ඇයට උපකාර කිරීමට සංවේදී හදවත් ඇති බොහෝ පිරිසක් අපට කතා කළා.

ඇය තනිව ජීවත් වන කටුමැටි නිවස වෙනුවට නව නිවසක් ලබා දීමට බලධාරීන් මේ වන විටත් කටයුතු යොදා අවසන්.

ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල උසස්පෙළ හදාරන මේ දිරිය දියණිය කුඩා පැල්පතක තනිව ජීවත්වන ආකාරය අප අනාවරණ කලේ පසුගිය 07 වෙනිදායි.

කුඩා කල පියා මිය ගිය පසු මතු වූ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඇය මෙලෙස සිය ජීවිතයේ ඉදිරි ගමනට මුහුණ දෙන්නේ කුලී වැඩ කරමින් දුක් කම්කටොලු රැසක් මධ්‍යයේයි.

අප කළ මෙම අනාවරණයත් සමග මේ දිරිය දියණියට පිහිටක් වන්නට බෙහෝ දෙනෙක් අපට කතා කළා.

ඒ අනුව කටුමැටියෙන් අටවා ගත් මේ කුඩා පැල්පත වෙනුවට අංග සම්පූර්ණ නව නිවසක් ඇයට ලබා දීමට නාගරික ජනාවාස අධිකාරියේ සභාපතිවරයා සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැරිය හමුවීමට පැමිණියා.

කෙතරම් බාධා කම්කටොළු හමුවේ වුවද ඒවාට මුහුණදී අනාගතයේ ගුරුවරියක් වීමේ අරමුණින් ජීවිතය දෙස සුබවාදීව බලන මේ දිරිය දියණියට පිහිටක් වීමට හැකි වීම ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  260 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  55 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,322 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,015 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,597 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,880 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,071 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,060 Downloads



Top 10 Commenters

Latest Comments

Top