Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
අවුරුදු 12ක දැරියක් තම බිරිඳ කරගත් අවුරුදු 65ක සීයා කෙනෙක්ට වුන වැඩේ

- අවුරුදු 12ක දැරියක් තම බිරිඳ කරගත් අවුරුදු 65ක සීයා කෙනෙක්ට වුන වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,160 Views
තව කෙනෙක්ට කරදරයක් උනාම අහක බලාගෙන යන මිනිස්සු ඉන්න සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අනුන්ගේ කුණු තමන් බලෙන් ඇගේ ගාගන්න ඕන නෑ කියන සිතුවිල්ලෙන්. හැබැයි මිනිසෙක්ට උදවු කරන්න ඉන්නෙ තවත් මිනිසෙක් විතරයි කියන එක අපි හැමෝම මතක තියාගෙන වැඩකරන්න ඕන.


අද සමාජයේ කාන්තාවන්ට මොන තරම් අසාධාරණ වෙනවද. සමහර දේවල් ප්‍රසිද්ධියේ සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවකට සමහර අය නම් අහක බලාගෙන යනවා. කලාතුරකින් සමහරු උදව් කරනවා.

ඇමරිකාවේ නිව්යෝරක් නගරයට අවුරුදු 65ක වයසක පුද්ගලයෙක් ඇවිල්ල තියනවා.
ඔහු ආවේ හිස් අතින් නෙමේ, ඔහුගේ බිරිඳත් සමඟ. දන්නවද ඔහුගේ බිරිඳගේ වයස කියද කියලා. වයස අවුරුදු 12යි.

අවුරුදු 12ක පුංචි දැරියක් එක්ක තමා මේ පුද්ගලයා විවාහ වෙලා තියෙන්නේ. නිව්යොර්ක් නගරයට ඡායාරූපශිල්පියාත් එක්ක ඔහු එන්නේ විවාහ වූ දැරිය එක්ක පින්තුර ගන්න.

හැබැයි වටේ හිටපු ගොඩක් දෙනෙක් මේ පුද්ගලයගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. පුංචි දැරියට වෙච්ච අසාධාරණය වෙනුවෙන් පෙනී සිටියා.

මේක මිනිසත්කම තාමත් තියෙනවද කියලා බලන්න Coby Persin කියන Youtube Social Experiments එකක්.

වීඩියෝව සහ ඡායාරූප පහතින්...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  18,844 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,544 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,686 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  6,900 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  19,289 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,257 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,282 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,208 Downloads

Adaraye Suwanda Aran - Nalinda Ranasinghe
Adaraye Suwanda Aran
Nalinda Ranasinghe
⤵  18,225 Downloads

Aye Nam Adare - Ruwan Fernando
Aye Nam Adare
Ruwan Fernando
⤵  6,038 Downloads



Top 10 Commenters

Latest Comments

Top