Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
දෙනෝදහසක් බලන් ඉද්දී රෙස්ලින් ක්‍රීඩකයෙක් 28 හැවිරිදි තරුණියකට කරපු කැත වැඩේ - Video

- දෙනෝදහසක් බලන් ඉද්දී රෙස්ලින් ක්‍රීඩකයෙක් 28 හැවිරිදි තරුණියකට කරපු කැත වැඩේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,539 Views
ඇමෙරිකාවේ සුපිරි මල්ලවපොර ක්‍රීඩකයෙක් සිදුකළ අසභ්‍ය ක්‍රියාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙම චෝදනාව එල්ලවී ඇත්තේ Robert Beasley නමැති ඇමෙරිකානු මල්ලවපොර ක්‍රීඩකයාටයි.

කාන්තාවක් සමඟ අසභ්‍යලෙස ප්‍රසිද්ධියේ ලිංගිකව එක්වීමයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ.

මෙලෙස ඔහු ලිංගිකව එක්වී ඇත්තේ ඇමෙරිකාවේ Milwaukee ප්‍රාන්තයේ පොළ භූමියකදීයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ තවත් පුද්ගලයෙකු විසින් ඔවුන්ගේ එම අසභ්‍ය ක්‍රියාව රූගතකර අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඒ අනුව අදාල සිදුවීමට සම්බන්ධ මල්ලවපොර ක්‍රීඩක 28 හැවිරිදි Robert Beasley සහ 28 Desiree Anderson නමැති කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ප්‍රසිද්ධියේ අසභ්‍ය ලෙස හැසිරීමෙන් මහජනතාව අපහසුතාවයට පත්කිරීම යන චෝදනා යටතේ ඔහුට සහ එම කාන්තාවට දඬුවම් නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාරතාකර ඇත්තේ ඔවුන් ඩොලර් 400 ක ඇපයක් මත නිදහස් කර ඇති බවයි.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  297 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,369 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,022 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,620 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,690 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,926 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,105 Downloads



Top 10 Commenters

Latest Comments

Top