Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
අඩි 12ක් යට තිබූ තරුණියකගේ මළසිරුරක් බැකෝ යන්ත්‍රයකට පැටලී උඩට ආපු හැටි - Video

- අඩි 12ක් යට තිබූ තරුණියකගේ මළසිරුරක් බැකෝ යන්ත්‍රයකට පැටලී උඩට ආපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73,715 Views
පසුගියදා සිදුවූ නාය යැමෙන් අතුරුදන්වූ බවට සැකකෙරෙන මළ සිරුරක්‌ බුලත්සිංහල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

බුලත්සිංහල- යටගම්පිටිය ප්‍රදේශයේ ඇළක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමේදී මෙසේ හමු වී ඇත්තේ තරුණියකගේ මළ සිරුරක්.

මේ බව බුලත්සිංහල පොලිසිය විසින් මතුගම අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධව ස්‌ථානීය මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කෙරුනා.

මතුගම වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා පරීක්ෂණය කළ අතර එහිදී අනාවරණය වූයේ නාය යැමෙන් බුලත්සිංහල- යටගම්පිටිය- පාහියන්ගල ලෙන් විහාරයට ආසන්න ජයලත්ගොඩ කන්ද නාය යාමෙන් ඒ ආසන්නයේ තිබූ නිවාස පහක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වුනා.

එහි දී නිවැසියන් විසි දෙනකු අතුරුදන්ව තිබූ අතර එක්‌ කාන්තාවකගේ සිරුර පමණක්‌ සොයා ගැනීමට හැකිවූ බවත් පොලිසිය මෙයට පෙර අධිකරණයට වාර්තා කර තිබුනා.

එම නාය යැමෙන් අවහිරවී  ගමන් මග වෙනස්‌ වූ "නාගහදොල ඇළ" පිළිසකර කිරීමේ කටයුතුවල යොදවා තිබූ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකුට අඩි 12ක් පමණ පස්‌ තට්‌ටුක්‌ යට වැළලී තිබූ මළ සිරුර හමු වූ බව සාක්‍ෂිවලදී හෙළි වුනා


බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම ප්‍රතිසංස්කරණ කරවන බව සඳහන්.

එම මළසිරුර බුලත්සිංහල- යටගම්පිටිය- ජයලත්ගොඩ කන්ද ප්‍රදේශයේ  පදිංචිව සිටි ජයලත් ආරච්චිගේ නිලූෂා ලක්‌මාලි නමැති තම ඥති දියණියකගේ බව ඇගේ මම සහ නැන්දා හඳුනා ගත්තා.

ඡේ. ඒ. වයිමන් සිඤ්ඤෝ(මාමා) ඡේ. ඒ. සෝමලතා රංජනී (නැන්දා) මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබා දී තිබෙනවා.

මරණය සැක සහිත එකක්‌ නොවන නිසා , ස්‌වාභාවික විපතක්‌ නිසා සිදුවූ මරණයක්‌ නිසා මළ සිරුර භූමදාන කිරීමට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරයා වැඩිදුර සාක්‍ෂි විභාගය සැප්තැම්බර් 13 දිනට කල් තබා තිබෙනවා

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  958 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  7,372 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  10,655 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  623 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  541 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  1,952 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  934 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  641 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,078 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  3,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top