Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
සුපිරි ගායිකා රිහානාගේ හිත ගත්ත විසේකාර, සල්ලිකාර සෞදි පෙම්වතාගේ වතගොත මෙන්න - Photos

- සුපිරි ගායිකා රිහානාගේ හිත ගත්ත විසේකාර, සල්ලිකාර සෞදි පෙම්වතාගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,928 Views
සුපිරි බටහිර ගායිකාවක්  රිහානාගේ අලුත්ම පෙම්වතා ගැන විදෙස් මාධ්‍ය පසුගියදා තොරතුරු හෙළිකර තිබෙනවා.

Hassan Jameel නැමැති 26 හැවිරිදි මේ තරුණයා ලෝ ප්‍රකට Toyota සමාගමේ කොටස්කරුවකු වන අතර ඔහු බිලියනපතියෙකු බවත් එම වාර්තාවල දැක්වෙනවා.

Hassan Jameel මීට පෙර විවාහකයෙකු වන අතර ඔහුගේ කලින් බිරිඳ ප්‍රංශ ජාතික කලාකාරිනියක්. එමෙන්ම Hassan Jameel මීට පෙරද ජනප්‍රිය තරුණියන් කිහිප දෙනෙකු සමග පෙමින් වෙළී සිටි අයෙකු බවටද දැනගන්නට ලැබෙනවා.

රිහානා සහ ජමීල්ගේ පෙම් සබඳතාව 2016 ආරම්භ වී ඇති බවත් එය මේ වන විට කුප්‍රකට රහසක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  2,671 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  1,471 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,012 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  845 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,845 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,399 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,508 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  31,729 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,414 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,572 Downloads



Top 10 Commenters

Latest Comments

Top