Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
මියගිය සෙනෙහෙබර බිරියට පිං පතා වසර 12 ක් තිස්සේ සුනඛයන්ගේ කුසපුරවන අපූරු සැමියෙක් - Photos

- මියගිය සෙනෙහෙබර බිරියට පිං පතා වසර 12 ක් තිස්සේ සුනඛයන්ගේ කුසපුරවන අපූරු සැමියෙක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,750 Views
දිනකට සහල් කිලෝ 8 ක් උයලා සුනඛයන්ට කන්න දෙනවා..

හොරි සහ කුෂ්ඨ රෝග සෑදුණු සුනඛයන්ට බෙහෙත් දානවා..

අප ජීවත් වන ලෝකයේ  මිනිසාත් සහ තිරිසන් සතාත් එකම සත්ව කොට්ශයකි.නමුත් තිරිසන් සතුන්ට යමක් කතා කොට ඉල්ලීමට නොහැකි බව අප කවුරුත් දන්නා කාරණයකි. එවැනි වූ තිරිසන් සතුන් කුසගින්නේ පාර තොටේ සැරිසරන බව කවුරුත් දැක තිබෙන දෙයක්. මෙවැනි කුසගින්නේ සිටින  සුනඛයන්ට තම නිවසේම ආහාර පිස කුසගින්න නිවන ඉතාම උතුම් බෞද්ධයෙකුගේ පුවතක් වාර්තා වුණා.

මේ උතුම් ක්‍රියාව  කරන බෞද්ධයා හමුවන්නේ කිරිමැටියාන බෝතලේගම ප්‍රදේශයෙන්. නමින් ජී.ඩී. සෝමවීර ජයනන්ද වන ඔහු වසර ගණනක් ඉතාලියේ රැකියාවක් කර උපයාගත් මුදලින් තම බිරිඳ සමඟ සතුටින් වාසය කරත් තම ආදරණීය බිරිඳ සෝමවීරව අතහැර මෙලොවින් සමුගන්නේ ඔහුගේ සියලු බලා පොරොත්තු සුනු විසුනු කරමිණි.

සෝමවීර ඉතාලියේ ජීවත් වන කාලසීමාව තුළ එහි සිටි තිරිසන් සතුන්ගේ කුසගින්න නිවාලීම තම දිවියේ එකම විනෝදාංශය කරගෙන තිබුණා.
ඔහු ඉතාලියේ වෙසෙන හිතවතුන් එක්ව පස්තා හා අරලුපාන් කැබැලි අසුරාගත් ආහාර මලු රැගෙන ඉතාලියේ කතානියා නගරයේ ස්ථානවලට ගොස්  දහස් ගණනක් පරවියන්ගේ කුසගින්න නිවාලීමට කටයුතු කළ පුද්ගලයෙකි.
 
තම ආදරණීය  බිරිඳගේ වියෝවත් සමඟ සිත් තැවුළට  පත් සෝමවීර බිරිඳට පින් නුමෝදන් කිරීමේ පරම චේතනාවෙන් තමා සතු ධනයෙන් අයාලේ ගොස් අනාථව සිට සුනඛයන්ගේ කුසගින්න නිවීමට ඔහු අදිටන් කරගත්තා.

ඔහු දිනකට සහල් කිලෝ 8 ක් උයාගෙන වෑන්ජනද රැගෙන තම යතුරුපැදියෙන්ම ගොස් කිරිමැටියාන, කොස්වත්ත, තුලාවල, යක්දෙස්සාව, සිරිගම්පල යන ප්‍රදේශවල අයාලේ ඇවිදිමන් සිටින සුනඛයන්ට ආහාර ලබා දෙයි. තවද හොරි සහ කුෂ්ඨ රෝග සෑදී ඇති අසරණ සුනඛයන්ට බෙහෙත් ද්‍රව්‍යද ලබා දෙන්නේ කිසිම අප්‍රසන්න බවක් සිතට නොගෙනයි.

මෙලෙස අසරණ වූ සුනඛයන් 55 දෙදෙනකුට දිනපතාම ආහාර සපයන ඔහු ඔවුනට විස්කෝතු කිහිපයක්ද ලබාදෙන්නේ අතුරුපසක් ලෙසයි. මියගිය තම ආදරණීය බිරිය වන ජී.ඩී. විනීතා අයිරාංගනී මහත්මිය වෙනුවෙන් මියගිය දින සිට වසර 12ක පමණ කාලයක් සෝමවීර මෙම උතුම් පුණ්‍ය ක්‍රියාව සිදු කරන බවයි වාර්තා වුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,725 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,708 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,066 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,969 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  976 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,174 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,814 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,085 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,157 Downloads



Top 10 Commenters

Latest Comments

Top