Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
ආරක්ෂකයා මරා දමා ලක්ෂ 34 ක් කොල්ලකාපු අත්තිඩිය බැංකු කොල්ලයේ CCTV දර්ශන මෙන්න

- ආරක්ෂකයා මරා දමා ලක්ෂ 34 ක් කොල්ලකාපු අත්තිඩිය බැංකු කොල්ලයේ CCTV දර්ශන මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,467 Views
අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට ඊයේ පැමිණි කොල්ලකරුවන් දෙදෙනා රුපියල් 3,436,200 ක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ගල්කිස්ස පොලිසිය සැකකරුවන් සොයා විමර්ශණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ සිදුකළ වෙඩි තැබීමකින් එහි ආරක්ෂකයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.

මොවුන් බැංකුවට පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ මුදල් ද කොල්ලකා පලාගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ෆුල්ෆේස් හෙල්මට් පැලඳ යතුරුපැදියකින් සැකකරුවන් පැමිණ ඇති බව මූලික පරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා.

මේ අතර ඊයේ දහවල් දෙහිවල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් ද කොල්ලකෑමට පිරිසක් පැමිණ  ඇති අතර එය ව්‍යර්ථ වී තිබෙනවා.

මෙම සිද්ධීන් දෙකටම පැමිණියේ එකම පිරිසක්ද යන්න සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
 
වීඩියෝව පහතින්..






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,075 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  668 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,476 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  746 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,440 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,914 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,885 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  28,820 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,061 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,340 Downloads



Top 10 Commenters

Latest Comments

Top