Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
"රත්මලානේ අංජු" ගේ ගෝලයන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු යොදාගෙන කරපු අමුතුම මත්කුඩු ජාවාරම - Photos

- "රත්මලානේ අංජු" ගේ ගෝලයන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු යොදාගෙන කරපු අමුතුම මත්කුඩු ජාවාරම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,972 Views
ලක්ෂ 50 ක් වටින හෙරොයින් පැකට් 4000 ක්...
ක්‍රිස් ගේල් ගේ පින්තූරයක් ද කුඩු පැකට්වල ප්‍රචාරණය කරලා..

මොරගහහේන - වීදියගොඩ - හාලපිටිය ප්‍රදේශයේ රුපියල් 16000ක මාසික කුලියට නිවසක් ගෙන මහා පරිමාණයෙන් මත්කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයන් 3දෙනෙක් පොලිසිය ඊයේ (10) අත්අඩංගුවට ගත්තා.

මොවුන් දැනට මෙරටින් පලාගොස් සිටින මහා පරිමාණ මත ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "රත්මලානේ අංජු"නැමැත්තාගේ ගෝලයන් බව පොලිසියට අනාවරණ වී තිබෙනවා.

එක සැකකරුවකු කහතුඩුව- දියකඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරු මත මෙම නිවාස වටලා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය දොර කඩා ඊයේ (10) නිවසට ඇතුළු වී තිබෙනවා.

එහිදී හෙරොයින් පැකට් කරමින් සිටි දෙදෙනෙකු මත් ද්‍රව්‍යවලට ගිනි තබා ඇතත් පිලිස්සී ඇත්තේ ග්‍රෑම් 150 ක පමණ හෙරොයින් පමණයි.

එහිදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් පැකට් 4000ක් සහ තවත් හෙරොයින් ග්‍රෑම් 650 ක් අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම ඇසුරුම් කිරීමට කඩදාසි කපන යන්ත්‍රයක්, මුද්දර ප්‍රමාණයේ වෙළඳ ප්‍රචාරක පින්තුර තොගයක්, සංඥා ලකුණු දැක්වෙන තවත් පින්තුර
තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂත්වය වන්නේ ලොව ප්‍රකට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ගේ පින්තූරයක් ද කුඩු පැකට්හි වෙළඳ ප්‍රචාරක පින්තුරයක් ලෙස භාවිත කර තිබීමයි.

ක්‍රිස් ගේල්ගේ පින්තුර තොගයක් සමග තවත් රතු ඉන්දියානුවෙකු ලෙස පෙනෙන පින්තුර තොගයක් ද එහි තිබී පොලිසිය සොයා ගත්තා.

ඡායාරූප පහතින්..

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  262 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  55 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,334 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,018 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,604 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,895 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,071 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,060 Downloads



Top 10 Commenters

Latest Comments

Top