Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි - Video

- පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරමේ තවත් තොරතුරු හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79,086 Views
"මට සල්ලිත් ඕනවෙලා තිබුණා"

"ගිය අවුරුද්දේ ඕලෙවල් ලිව්වේ"

"තව ළමයෙක් ඉන්නවා මෙයාගේ"

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකළේ පාසල් යන වයසේ පසුවන දැරියන් ගණිකා වෘත්තියේ යොදවන ජාවාරමක් පිළිබඳවයි.

ගම්පහ - දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මෙම ජාවාරම වලාන දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත වටලනු ලබන්නේ හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුවයි.

ජාවාරමේ නිරත සැකකරු හා දැරිය අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇගේ නිවසට ගෙනයන අතරතුර ඇයගේ මව පොලිසියට මුණගැසුණා.

තම දියණිය පොලිස් අත්අඩංගුවේ සිටින අයුරු දුටු මව ගණිකා ජාවාරම මෙහෙයවූ සැකකරුට බැණවැදුණා.

මෙම පුවත හරහා අප හෙළිකරන්නේ සමාජයේ තවත් අඳුරු පැතිකඩක් පිළිබඳවයි.

තම දරුවන් වැඩිහිටියන්ගේ නෙත් මානයේ රඳවා නොගතහොත් හෙට දිනයේ මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුර ඔබගේ දරුවා බව කිව නොහැක්කේ කාටද..?




මෙම ඡාවාරම සම්බන්ධයෙන් අප ඊයේ හෙළිදරව් කල පුවත මෙතනින් - පාසල් දැරියන් ගණිකා සේවයේ් යොදවන ගම්පහ අමුතු ජාවාරම කොටුවුණු හැටි - Video
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  263 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  55 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,350 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,604 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,900 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,071 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,065 Downloads



Top 10 Commenters

Latest Comments

Top