Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
හඳයා ටෙලිනාට්‍යයේ ආදරණීය චරිත සමග විනෝදවෙන්න පුංචි ඔබටත් අවස්ථාවක්

- හඳයා ටෙලිනාට්‍යයේ ආදරණීය චරිත සමග විනෝදවෙන්න පුංචි ඔබටත් අවස්ථාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,834 Views
ඔබත් ඔබේ පවුලේ සියලු දෙනා සමග එකතු වෙන්න.. තෑගි දිනාගන්න

ටයිටස් තොටවත්තයින් අතින් සැකසුනු හඳයා සිනමාපටය අනුසාරයෙන් සුදත් දේවප්‍රිය නිර්මාණය කල හඳයා ටෙලිනාට්‍යය සතියේ දින වල රාත්‍රී 7.30 ට හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශය වනවා.

හඳයා ටෙලිනාට්‍ය නරඹන ඔබ වෙනුවෙන්ම විශේෂ වැඩසටහනක් ප්‍රදේශ කිහිපයකම පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට තිබෙනවා.

මෙහිදී හඳයා ටෙලිනාට්‍යයේ ආදරණීය චරිත සමග විනෝද වීමට වගේම විශේෂ ත්‍යාග දිනාගැනීමටද ඔබට අවස්ථාව හිමි වෙනවා.

වැඩසටහන් ක්‍රියාත්මක වන ප්‍රදේශ හා දිනයන්
 
අගෝස්තු 12
- ගාලු මුවදොර- සවස 3 සිට 6 දක්වා

අගෝස්තු 13
-පානදුර වෙරළතීරය - සවස 3 සිට 6 දක්වා

අගෝස්තු 19
-මීගමුව බ්‍රවුන්ස් වෙරළතීරය - සවස 3 සිට 6 දක්වා

අගෝස්තු 20
-ගුරුගේ නේච පාර්ක් - ජා-ඇල - සවස 3 සිට 6 දක්වා

අගෝස්තු 26
-කාක දූපත - සවස 3 සිට 6 දක්වා

අගෝස්තු 27
-සතුටු උයන - සවස 3 සිට 6 දක්වා

සැප්තැම්බර් 02
-මාතර  - සවස 3 සිට 6 දක්වා

හඳයා ඇතුළු ඔබ ආදරය කරන චරිත සමග විනෝද වී ත්‍යාග දිනාගන්න ඔබත් ඔබේ පවුලේ සියලු දෙනා සමග එකතු වෙන්න..

හඳයා ටෙලිනාට්‍යයේ මෙතෙක් විකාශය වූ සියලුම කොටස් මෙතනින් නරඹන්න..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  7,627 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  2,697 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,039 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,948 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  973 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,155 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,809 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,034 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  727 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,151 Downloads



Top 10 Commenters

Latest Comments

Top