Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
ඩයනාගේ මුතු මැණික් සහිත ආභරණ වලට කුරුමානම් අල්ලන කේට් - Photos

- ඩයනාගේ මුතු මැණික් සහිත ආභරණ වලට කුරුමානම් අල්ලන කේට් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,310 Views
ලෝකයෙන්ම ලස්සන හා සරළම කුමරිය කව්ද කියලා ඇහුවොත් බොහෝ දෙනාගේ උත්තරය වෙන්නේ ඩයනා කුමරිය කියලයි. ඇය අදිනපලදින සියල්ල ඉතාමත් සරළයි නමුත් ඉතා වටිනාකමෙන් ඉහළයි.

ඒ වගේම ඇය වඩාත් ප්‍රිය කරන්නේ නිල් මැණිකට. ඇය භාවිතා කළ අභරණ ගැන ඩයනාගේ ඥාතිදියණියක් හෙළි දරව්වක් කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒවායේ වටිනාකම හා මිලදීගත් වර්ෂ පවා එහි සදහන් කර තිබෙනවා. ඇතැම් අභරණ ඩයනාට ලැබී ඇත්තේ ඇයගේ මිත්තණියගෙන්. පරම්පරාවෙන් එන ඒ අභරණ ඉතා වටිනා බවත් ඩයනා පැළදි  සියලුම අභරණ මැණික් ගල් සහිත ඒවා වීමත් විශේෂත්වයක් බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් මේ අභාරනවලට විලියම්ගේ ආදරණිය බිරිද කේට්ගේ ඇස වඩාත් යොමු වීමත් විශේෂත්වයක්. ඇය ඒවා පළදින්න කැමැත්තක් දැක්වුවත් ඒවා කෞතුක භාණ්ඩ ලෙස තැම්පත් කර තිබෙන බවයි සදහන් වෙන්නේ.

මේ අභරණ අතර වර්ෂ 1840 දී ඩබ්ලිව්. ඇල්බට් විසින් වික්ටෝරියා රැජිනට නිර්මාණය කර ලබා දුන්  දියමන්ති හා මැණික් වලින් යුතු එකකි. එය  සිය මංගල්‍ය  සලකුණු  සඳහා යොදා ගැනීමත් විශේෂත්වයක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  1,602 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  3,529 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,138 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  16,244 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  9,319 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,253 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  8,086 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  5,412 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  41,788 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,411 Downloads



Top 10 Commenters

Latest Comments

Top