Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
කකුල් වෙවුලන තරමේ උසක ඉඳන් අන්තර්ජාලය කළඹමින් පෙම්යුවළක් ලැබූ අති බිහිසුණු අත්දැකීම - Photos & Video

- කකුල් වෙවුලන තරමේ උසක ඉඳන් අන්තර්ජාලය කළඹමින් පෙම්යුවළක් ලැබූ අති බිහිසුණු අත්දැකීම - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,327 Views
දැන් පරම්පරාව ජීවිතය ගැන නොසිතා බිහිසිණු අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඒ වගේ ඇග හිරිවැටෙන සිදුවීමක් විදෙස් රටකින් වාර්තා වෙනවා. Flaviu Cernescu ඇගේ පෙම්වතිය  Ena climbed එක්ක මීටර 365ක උසක් ඇති Slovenia වල Trbovlje කියන කුළුණට නගිනවා. චිමිනියක හැඩයක් ගන්නා මෙම කුළුණට නැග  ඒ බිහිසුණු අත්දැකීම වීඩියෝ කරන්නත් ඔවුන් සමත් වෙනවා.

මෙම කුළුණට නගින විට අනතුරකට ලක් වෙයි කියන බය නිසා මිය යාම වලක්වා ගැනීම සඳහා අත්වැසුම්, ඝන තොප්පි හා පටි පැළඳීම වැනි ආරක්ෂක උපකරණ පැළඳගෙන යාමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

මේ යුවළ කුළුන ඉහළටම ගොස් ඇදුම් මාරු කරගෙන තිබෙනවා. ඒ වගේම දෙපා පහළට වැටෙන සේ කුළුනේ ඉහළම ගැට්ට මත වාඩි වී තිබෙනවා. ඔවුන් ඇපල් ගෙඩි වලින් සෙල්ලම් කර තිබෙන අතර ඉන් එක ඇපල් ගෙඩියක් කුළුනේ කුහරයට අතහැර තිබෙනවා. එය විනාඩි පහළවක් ගිය පසුවයි පොළොවට පතිත වන ශබ්දය ඇසී තිබෙන්නේ.

1964 - 1968 අතර කාලයේ ඉදිකරන ලද චිමිනියක ගොඩනැගිල්ලේ කොටසක් ලෙස මෙම කුළුන ගොඩනගන්න ආරම්භය ගෙන තිබෙනවා. කොන්ක්‍රිට් හා සවිමත් වානේ වලින් ඉදිකරන ලද මෙය නිර්මාණය කර අවසන් කිරීමට  දින 210 ක් ගත වී තිබෙන බවත් සදහන්.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  1,609 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,505 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  9,905 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  9,202 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  1,592 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  1,567 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  714 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  3,004 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  5,447 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  42,975 Downloads



Top 10 Commenters

Latest Comments

Top