Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
ආවා කල්ලිය වෙස් මුහුණු දාගෙන ස්විස් වල ඉඳන් ගේම් ප්ලෑන් කරන ‘සන්නා‘ ගේ උපන් දිනය සැමරූ හැටි - Photos

- ආවා කල්ලිය වෙස් මුහුණු දාගෙන ස්විස් වල ඉඳන් ගේම් ප්ලෑන් කරන ‘සන්නා‘ ගේ උපන් දිනය සැමරූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,435 Views
Facebook හරහා සංවිධානගත වෙලා...
ආයුධ වල ඡායාරූපත් Facebook දාලා...

උතුරේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' කල්ලිය ෆේස්බුක් හරහා සංවිධානගත වන බවට ආරක්ෂක අංශ මේ වන විට හෙළි කර ගෙන තිබෙනවා.

එම කල්ලියේ වර්තමාන නායකයා වන 'නිශා වික්ටර්' ඇතුළු ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු කොළඹ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් මේ බව හෙළිදරව් වූ බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මීට පෙර ආවා කල්ලිය මෙහෙයවා දැනට ස්විට්සර්ලන්තයේ සැඟවී සිටින 'සන්නා' නමැත්තාද එරට සිට ෆේස්බුක් ජාලය හරහා මෙම කල්ලිය නැවත පිහිටුවමින් සිටින බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබෙනවා.

උතුරේ ජීවත් වන තරුණයන්ගේ සිත් යුද මානසිකත්වයකට නැඹුරු කරමින් මෙම ෆේස්බුක් කල්ලිය ක්‍රියාත්මක වන බවටද ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබුණා.

මෙම ෆේස්බුක් ජාලය හරහා ආවා කල්ලියේ සාමාජිකයන් රැසක් හෙළිදරව් කරගෙන ඇති බවද දැනගන්නට ලැබෙනවා.

ඉකුත් 6 සහ 7 යන දිනයන්හි කොළඹදී සහ යාපනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ "ආවා" කල්ලි නායක නිශා වික්ටර් ඇතුළු සැකකරුවන් 6 දෙනා ඊයේ (9දා) පස්වරුවේ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

එසේම ආවා කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවකු වූ, චන්ද්‍රනාදන් සහින්දරන් එලිප්පලේ පොලිස් වසමේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ‘‘ආවා‘‘ කල්ලිය විසින් වෙස් මුහුණු පැළඳ ස්විස් හි සිටින ‘‘සන්නා“ නැමැත්තාගේ උපන්දිනය සමරූ ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පහතින්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  283 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,361 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,612 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,915 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,080 Downloads



Top 10 Commenters

Latest Comments

Top