Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
බස් රථයට යට නොවී කාන්තාවක් අනූනවයෙන් බේරුණු හැටි - Photos & Video

- බස් රථයට යට නොවී කාන්තාවක් අනූනවයෙන් බේරුණු හැටි - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,574 Views
ලන්ඩන් නුවර පාර මැද ඇති පදික වේදිකාව දිගේ ගමන් ගත් කාන්තාවක් එක පාරටම පාරේ වම් අතට ඇදගෙන වැටෙන අතර ඒ අවස්ථාවේ ගමන් ගත් බස් රථයට යට නොවී අනුනවයෙන් බේරෙන අවස්ථාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

33 හැවිරිදි කාන්තාව ගමන් කරමින් සිටියදී ඇයට විරුද්ධ පසින් ආ පුද්ගලයකුගේ පාදය හිතාමතා ගැටීම හේතුවෙන් එසේ සිදුව ඇති බව සදහන්. කාන්තාව වැටෙන අයුරු දුටු සැණින් ඒ දෙසට වේගයෙන් ආ බසයේ රියදුරු බස්රථය ඉවතට ගත් නිසා ඒ කාන්තාවගේ ජීවිතය බේරී තිබෙනවා.

මේ සිදුවීම එරට පොලිසිය පරික්ෂාවට ලක් කර තිබෙන අතර CCTV හරහා එහි දසුන් යළි පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාව නිදහස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. මෙම කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට බස් රථය කටයුතු කිරීම හේතුවෙන් බස් රථයේ සිටි පිරිසකට සුළු තුවාල සිදු වී ඇති බවත් සදහන්.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  15,971 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,201 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,409 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,668 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,605 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,792 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,566 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,315 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top