Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
තමන්ගේම විවාහයට පැමිණෙමින් සිටියදී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් තරුණිය - Photos

- තමන්ගේම විවාහයට පැමිණෙමින් සිටියදී අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත් තරුණිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,933 Views
විවාහයට පැමිණි ඥාතීන් අවමගුල් උත්සවයට සහභාගි වෙලා..

තමන්ගේ ජීවිතයේ වටිනාම අවස්ථාව වන විවාහයට සූදානම්ව උත්සවයට සහභාගී වීමට ගමන්කළ තරුණියක් අවාසනාවන්ත ලෙස මියගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ රුසියාවෙන්.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ Guzel Zakirova නමැති 23 හැවිරිදි තරුණියක්.

ඇය සිය මිතුරිය සමඟ තම විවාහ උත්සවයට සහභාගීවීමට කොණ්ඩය සකසා නැවත පැමිණෙමින් සිටියදීයි මෙලෙස අනතුරකට ලක්ව මියයන්නේ.

එම අවස්ථාව මෙම තරුණිය විසින් මෝටර් රථය පදවාගෙන පැමිණි බවයි වාර්තා වන්නේ.

ඇය පැමිණි මෝටර් රථය Bashkortostan ප්‍රදේශයේදී 31 හැවිරිදි අයෙකු පැදවූ වෙනත් මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත්තේ.

අනතුර හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම තරුණියගේ යෙහෙලියද රෝහල්ගතකර තිබෙනවා.

ඇයගේ විවාහයට සහභාගීවීමට සූදානම් වූ ඥාතීන්ට අවසානයේ සහභාගීවීමට සිදුවූයේ ඇයගේ අවමගුල් උත්සවයටයි.

අවමගුල් උත්සවයට සහභාගී වූ ඇයගේ අතගැනීමට සූදානම්ව සිටි Ilnar Shafikov නමැති 26 හැවිරිදි තරුණයා එම අවස්ථාවේ මහත් සංවේගයට පත්ව දැඩි වෙලාවක් ඇයගේ සොහොන අභියස රැඳී සිට තිබෙනවා.

අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප පහතින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  6,085 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,378 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,129 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,562 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  25,280 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,596 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,486 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  577 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,211 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,126 Downloads



Top 10 Commenters

Latest Comments

Top