Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
පණ මෙන් ආදරය කරපු පෙම්වතියට හොඳක් කරලා හිත රිදවගත්ත සුමුදුගේ කඳුළු කථාව - Video

- පණ මෙන් ආදරය කරපු පෙම්වතියට හොඳක් කරලා හිත රිදවගත්ත සුමුදුගේ කඳුළු කථාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,181 Views
"අපි වැරදි හදාගෙන ඉස්සරවගේ ආදරයෙන් ඉමු"

"මම හැමදේම කළේ එයා වෙනුවෙන්"

අපි ආදරය කරනකොට සමහර වෙලාවට පුංචි පුංචි තැන්වලදී පුංචි පුංචි අත්වැරදීම් වෙනවා. ඉතිං ඔබ ආදරය කරන කෙනා ඒ හැම වැරැද්දකටම ඔබට සමාව දෙනවනම් ඒ කෙනා තමයි ඔබට ලැබුණු හොඳම ආදරය.

හැබැයි තමන්ට ලැබුණු ආදරය තමන් අතින් වුණු පුංචි වැරැද්දක් නිසා මේ වෙනකොටත් අහිමිවෙලානම් තියෙන්නේ අපිට මොනතරම් දුකක් දැනේවිද?

හිරු එෆ් එම්  HEART TO HEART තුළින් අපි කතාකරන්නෙත් එහෙම දුකින් ජීවිතය ගතකරන අය ගැන, ආදරය හොයන අය ගැනයි.

මේ කතාවත් එහෙම දුකින් තමන්ගේ ජීවිතය ජීවත්කරවන්න ආදරය හොයන කෙනෙක් ගැනයි. මේ කතාවේ කතා නායකයා වන්නේ සුමුදුයි. ඔහු නාගොල්ලාගම තරුණියකට පණමෙන් ආදරය කරනවා. ඒ ආදරයට අවුරුදු 3යි.

සුමුදුගේ ජීවිතය කැපකළෙත් ඒ තරුණියටයි. නමුත් සුමුදු ඇය වෙනුවෙන් කරපු හොඳ දෙයක් නිසා ඇගේ හිත බිඳිලා තියෙනවා. ඒක නිසා ඇය සුමුදු ගැන වැරදී වැටහීමක් ඇතිකරගෙන කියලා තමයි සුමුදු කියන්නේ.

පෙම්වතිය තරහ වුණත් සුමුදු නිහඬව ඉවසගෙන ඉන්න බවත් කවදා හෝ ඇය ඔහුව තේරුම් ගනී කියන විශ්වාසය  සුමුදුට තිබෙන බවත් HEART TO HEART වැඩසටහන තුළ කියා සිටියා.

හිරු එෆ් එම් අනන්ත රාත්‍රිය HEART TO HEART සතියේ දින පහේම රාත්‍රී 9 සිට 12දක්වා මෙවැනි ආදර කතාවලට විවෘතයි.

මෙහි එන නම් ගම් මන:කල්පිතයි


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  290 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,366 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,019 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,047 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,617 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,688 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,917 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,102 Downloads



Top 10 Commenters

Latest Comments

Top