Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
අකුරැස්සේදී සා.පෙළ සිසුවියක් නිල්වලා ගඟට පැන කරගත් අපරාධය - Video & Photos

- අකුරැස්සේදී සා.පෙළ සිසුවියක් නිල්වලා ගඟට පැන කරගත් අපරාධය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,949 Views
පැරණි පාලමෙන් නිල්වලා ගඟට පැනලා..

ගඟට වැටෙන සද්දේ ඇසී බලන විට ඇය දියේ ගිලිලා..

අකුරැස්ස පැරණි පාලමෙන් නිල්වලා ගඟට පාසල් සිසුවියක් පැන තිබෙනවා.


ඊයේ (09) දහවල් 1.30 ට පමණ ඇය ගඟට පැන ඇති අතර සවස 6 වන තෙක්ම ඇයව හමුවී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්වී ඇත්තේ මාරඹ ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන අතර ඇය පෝරඹ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අකුරැස්ස නව පාලමෙහි තීන්ත ආලේප කරමින් සිටි පුද්ගලයෙකු ප්‍රකාශකර ඇත්තේ සිසුවිය ගගට වැටෙන ශබ්දය ඇසී බලන විට ඇය දියේ ගිලී ගිය බවයි.

තමාට පිහිනීමට නොහැකි වීම හේතුවෙන් ඇය බේරා ගැනීමට නොහැකි වු බවයි එම පුද්ගලයා සඳහන් කර ඇත්තේ.

සිද්ධියෙන් පැයකට අධික කාලයක් ගතවුව ද සිසුවිය සෙවීමට කිසිවෙකුත් නොපැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.

පසුව ප්‍රදේශවාසී තරුණයෙකු ගඟට පැන සෝදිසි කරන අතරවාරයේ තවත් තරුණයෙකු ඔහුට සහය වී තිබෙනවා.

අනතුරුව අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ බෝට්ටුවක් ද මෙහෙයුමට එක්වී තිබෙනවා.
කෙසේවෙතත් අද පස්වරු 6 පමණ වන තෙක් සිසුවිය සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වීඩියෝව සහ ඡායාරූප පහතින්..



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  309 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,380 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,024 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,051 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,621 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,690 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,930 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,113 Downloads



Top 10 Commenters

Latest Comments

Top