Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරම කොටුවුණු හැටි - Video

- පාසල් දැරියන් ගණිකා සේවයේ යොදවන ගම්පහ අමුතු ජාවාරම කොටුවුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71,917 Views
"අවුරුදු 16 ක එක්කෙනෙක්  ඉන්නවා..වරුවක් දෙන්නම්."

"මම රූම් එකකුත් අරන් දෙන්නම්"

"ගාණ රුපියල් 15,000 ක් වෙනවා."

පාසල් යන වයසේ පසුවන බාල වයස්කාර දැරියන් ගණිකා සේවයේ යොදවන රහසිගත ජාවාරමක් ගම්පහ - දොම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන බවට හිරු සි.අයි.ඒ. වෙත රහසිගත තොරතුරක් ලැබුණා.

දින ගනණනාවක් අදාළ ප්‍රදේශයේ ගැවසෙමින් හිරු සි.අයි.ඒ කණ්ඩායම මෙම ජාවාරමේ තොරතුරු එක්රැස් කළා.

ඒ අනුව දැරියන් ගණිකා ජාවාරමේ යොදවන ත්‍රි රෝද රථ රියදුරු සමග සුක්ෂම හිතවත්කමක් ගොඩනගාගත් අප දුරකතන ඇමතුමක් හරහා ඔහු හා සම්බන්ධ වුණා.

බාලවයස්කාර දැරිය පෙන්වීම සඳහා ජාවාරම්කරු අපට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ මල්වාන ප්‍රදේශටයි.

බාලවයස්කාර දැරියන් අපචාරයේ යෙදවීමේදී කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදි ඇය රැගෙන යන ත්‍රිරෝද රථයේ වයස්ගත කාන්තාවක් ද රැගෙන දැරියගේ මව ලෙස හඟවමින්.

හිරු සී.අයි.ඒ. මෙම ජාවාරම රටට හෙළි කිරීමට කටයුතු කළේ හෙට දිනයේ තවත් පාසල් යන වයසේ දැරියන් මෙම ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වීම වැළැක්වීමටයි.

ඒ අනුව පානදුර වළාන දූෂණ මර්දන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම මත මෙම ජාවාරම වැටලීමට කටයුතු කෙරුණා.

වැටලීම සිදුකළ ආකාරය හෙට හිරු සී.අයි.ඒ. තුළින් ගෙන ඒමට අප සූදානම්.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  16,005 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,204 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,409 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,673 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,605 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,793 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,566 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,321 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top