Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
කුළුඳුල් දියණිය මෙලොවට බිහිකර තරුණ මවක් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනී

- කුළුඳුල් දියණිය මෙලොවට බිහිකර තරුණ මවක් අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,566 Views
තම කුළුඳුල් දරු ප්‍රසුතියේ දී දරුවාට ජීවිතය දී දිවියෙන් සමුගත් තරුණ මවක් පිළිබඳ මාතර, මාකඳුර ප්‍රදේශයෙන් අසන්නට ලැබෙනවා.

මාතර, මාකඳුර තලහගම පදිංචිව සිටි මෙම මව කළුතොට ගම්ආචාරිගේ නිලුකා නමැති 27 හැවිරිදි අයෙක්.

පසුගිය 06 වන දා සිය කුළුඳුල් දරු ප්‍රසුතිය සඳහා කඹුරුපිටිය -  ආදපාන රජයේ රෝහල වෙත ඇතුළු වී තිබෙනවා.

පසුව ඇයව මාතර මහ රෝහලට වෙත මාරු කර ඇති අතර  08 වන දා එහිදී දියණියක් ප්‍රසුත කළා.

දරු ප්‍රසුතියෙන් පැය 4කට පමණ පසුව මෙම තරුණ මව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය බේරා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවද වාර්තා වනවා.

කෙසේවෙතත් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.

මිය ගිය තරුණ මව මෙලොවට බිහි කළ බිළිඳිය මාතර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන ලබන අතර ඇය යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  3,103 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,012 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  15,404 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  8,924 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,227 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  7,809 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  5,268 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  40,632 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,352 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  33,351 Downloads



Top 10 Commenters

Latest Comments

Top