Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
ටයර් ඇතුලේ හංගං ගෙනිහින් ගැබිණි මවක් 12 දෙනෙක්ට කරන්න හැදුව වැඩේ - Photos

- ටයර් ඇතුලේ හංගං ගෙනිහින් ගැබිණි මවක් 12 දෙනෙක්ට කරන්න හැදුව වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,563 Views
නීති විරෝධී ලෙස පුද්ගලයින් 12 දෙනෙකු එංගලන්තයට රහසිගතව රැගෙන යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට පත් කාන්තාවක් පසුගියදා සිදුකළ නඩු විභාගයකදී වැරදිකරු බවට පත්වුණා.

කැටී බැටල් නමැති 28 හැවිරිදි මෙම කාන්තාව 2015 වසරේදී වියට්නාම ජාතිකයින් 12 දෙනෙකු ප්‍රංශයේ සිට එංගලන්තයට රැගෙන යන අතර තුරදී දේශසීමා ආරක්ෂකයින් විසින් ඇය සහ ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගනු ලැබුවා.

වියට්නාම ජාතිකයින් 12 දෙනෙකු වෑන් රථයක් තුල ඇසුරූ ටයර් තුල සඟවා මෙලෙස එංගලන්තයට රැගෙන යාමට උත්සහ ගෙන තිබෙනවා.

ආරක්ෂක නිලධාරීන් විසින් රථය පරික්ෂා කිරීමේදී ටයර් වෑන් රථය තුල අසුරා තිබූ ගොඩෙහි කලිසම් කකුලක් දැක ඒ පිළිබඳව සැකසිති පරික්ෂා කිරීමේදී මෙම   වියට්නාම ජාතිකයින් හමුවී තිබෙනවා.

පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු කාන්තාවන් පස් දෙනෙක් සහ කුඩා දරුවන් 03 දෙනෙකු මෙලෙස එංගලන්තයට රැගෙන යාමට උත්සහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දරුවන් තිදෙනෙකුගේ මවක් වන සැකකාර කාන්තාව අත්අඩංගුවට පත්වන අවස්ථාවේ මාස 06ක ගැබිණියක්ව සිටි ඇති බවයි.

කාන්තාවගේ පෙම්වතා විසින් එම අවස්ථාවේ වෑන් රථයේ  රියදුරු ලෙස කටයුතු කර ඇති අතර කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ පියා මෙම පෙම්වතා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව ඇයට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර සාක්ෂි සහිතව එම චෝදනා අධිකරණයේදී ඔප්පු වීම නිසා ඇය මෙම සිදුවීමට වරදිකාරිය බවට වූ තීන්දුව පසුගියදා ලබා දී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  12,931 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,721 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,260 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,980 Downloads



Top 10 Commenters

Latest Comments

Top