Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
කාටත් කරදරයක් නැති ‘‘කල්තොට රාජා“ ගේ ඉරණම ගස් දෙබලක විසඳුණු හැටි- Photos

- කාටත් කරදරයක් නැති ‘‘කල්තොට රාජා“ ගේ ඉරණම ගස් දෙබලක විසඳුණු හැටි- PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,561 Views
බළන්ගොඩ කල්තොට ගොවි ජනපදය ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක සැරිසරමින් සිටි නමුත් මිනිසුන්ට හිරිහැරයක්‌ නොවන ලෙස ජීවත්වූ 'කල්තොට රාජා' නමැති දළ ඇතා මැදබැද්ද බෝගහපට්‌ටිය කැලෑ ප්‍රදේශයේ ගස්‌ දෙකක්‌ අතර සිරවී මියගොස්‌ සිටියදී වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

කල්තොට රාජා වයස අවුරුදු 50 පමණ වන අතර වයස අවුරුදු 04 පමණ ඇත් පැටවකු සමඟ සැරිසැරූ බව වනජීවී නිලධාරීන් පවසනවා.

අඩි හතරක්‌ පමණ දිග දළ යුගලයක්‌ද, තිබූ මෙම ඇතා බෑවුම් සහිත ප්‍රදේශයකදී ගස්‌ දෙකකට පිටුපස දෙපා සිර වී හොඬය ද ඒ අතර සිරවී මියගොස්‌ සිටියදී පසුගිය 2 වනදා සොයා ගැනීමට හැකි වී ඇත්තේ දුගඳ හමන තත්ත්වයක්‌ තිබූ බැවින්.

එබැවින් මළ සිරුර හමුවීමට දින තුන හතරකට පෙර ඇතා මියගොස්‌ සිටි බවටයි වනජීවි නිලධාරීන් අනුමාන කරන්නේ.

උඩවලව වනෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා අවසන් කටයුතු සිදු කරන ලද්දේ ආගමික වතාවත්වලින් පසුවයි.

කල්තොට රාජා බෝගහපට්‌ටිය, ඉලුක්‌පැලැස්‌ස, මැදබැද්ද ආදී ප්‍රදේශවල සැරිසැරුවත් ගම්වැසියකු විසින් එම ඇතාට යම් විධානයක්‌ දුන් සැණින් පිටවී යැම රාජාගේ සුවිශේෂී ලක්‍ෂණයක්‌.

මියගිය ඇතා දැක බලා ගැනීමට ගම්මු විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණි අතර ඇතාගේ දළ යුගලය උඩවලව වනජීවී කාර්යාලයට භාර දී තිබෙනවා.

 -
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  323 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  67 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,394 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,032 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,051 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,625 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,691 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,944 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,114 Downloads



Top 10 Commenters

Latest Comments

Top