Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
පළාත් පාලන ඡන්දය ඔක්තෝබර් මාසයේ..? මහින්ද දේශප්‍රිය කියූ අමුතු කතාවක්

- පළාත් පාලන ඡන්දය ඔක්තෝබර් මාසයේ..? මහින්ද දේශප්‍රිය කියූ අමුතු කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,248 Views
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා බලන්ගොඩ හිටපු ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතාට උපහාර පිදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී සිදුකළ කතාවක් පිළිබඳව මේ වෙද්දි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙලා.

ඔහු විසින් මේ කතාව සිදුකළේ බලන්ගොඩ තුඹගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරස්‌ථාන පරිශ්‍රයේදියි.

‘‘රාජ්‍ය නිලධාරීන් වශයෙන් ඕනෑම අභියෝගයක්‌ භාර ගැනීමට හැකි දක්‍ෂතාවක්‌ තිබිය යුතුයි. නැතිනම් ඉදිරියට යන්න බැහැ.

බැනුම් ඇසීමටත් එහිදී ඉවසීමටත් පුරුද්ද තිබිය යුතුයි. මම පළාත් පාලන ඡන්දය තියන්නේ නැහැ කියලා කොච්චර බැනුම් අහනවද? මම ගමේ මළ ගෙදරක යන්නේත් උදේ පාන්දර පහට හයට විතර. නැත්නම් ගමේ හඳුනන යාළු මිත්‍රයෝ අහනවා උඹලා ඡන්දෙ තියන් නැද්ද කියලා. උදේම මළගෙදර ගියාම නිවසේ අය හැරෙන්න වෙන කවුරුවත් මුණ ගැසෙන්නේ නැහැ.

මම රාජ්‍ය සේවයට ඇවිත් වසර 27 ට පසුව තමයි මෙම ප්‍රාදේශීය ලේකම්වරයා සේවයට ආවේ. නමුත් අද ජනතා උපහාර ලබනවා.

මට වැඩ කරන්න ලැබුණේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිසා නිතර ගනුදෙනු කළේ දේශපාලනඥයන් සමගයි. ඉතින් අපට මේ වගේ ජනතා උපහාර කොයින්ද? ඉස්‌සර මම තනියම බැනුම් ඇහුවා. දැන් කොමිෂන් සභාව නිසා තව දෙන්නෙක්‌ ඒකට ඉන්නවා.

ඡන්දය ප්‍රමාද වීම අපේ වරදක්‌ නිසා සිදුවන්නක්‌ නොවෙයි. 2013 පනතේ අඩුපාඩු තිබෙනවා. ඒවා සංශෝධනයකර පාර්ලිමේන්තුවේ සම්මත වූවොත් ලබන ඔක්‌තෝබර් මාසේ මැතිවරණය තියන්න පුළුවනි.“
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,067 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  666 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,472 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  746 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,440 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,912 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,885 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  28,808 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,061 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,337 Downloads



Top 10 Commenters

Latest Comments

Top