Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
නොදැනුවත්කමින් මියගිය දරුවා නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පියා - Photos

- නොදැනුවත්කමින් මියගිය දරුවා නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පියා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,185 Views
සති හතරක බිළිඳාගේ මොළයට හානි සිදුවෙලා...

තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිට නිදහස ලැබූ පියෙක් සියදිවි හානිකරගෙන මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ ජුනි මාසයේදී, සති 04ක් වයසැති දරුවාගේ මොළයට සිදුවූ බරපතල හානියක් නිසා මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දරුවාගේ මරණය සම්බන්ධයෙන් 23 හැවිරිදි මවගෙන් සහ 20 හැවිරිදි පියාගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබෙනවා.

ප්‍රශ්නකිරීම් වලදී tristan hicks නැමැති පියාගෙන් සහ මවගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් විසින් ප්‍රකාශ කළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පවතින පරස්පරතා හේතුවෙන් දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බව සඳහන්.

දරුවා වඩාගෙන සිටිනා විට තමන් අතින් දරුවා බිමට වැටුණු බවත්, තමන් දරුවා මතට ලිස්සා වැටුණු බවටත් තවත් අවස්ථාවකදී පොලිසිය විසින් කළ ප්‍රශ්න කිරීම් වලදී  හේක්ස් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි දරුවාගේ දෙමව්පියන් ඇප මත නිදහස් කර ඇති අතර එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර පියා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලෙසයි.

tristan hicks මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා ලබා දුන් නිර්දේශය මත පොලිසිය විසින් සැකකරු නැවතත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකාර පියා පසුගිය ජුලි 21 වනදා නැවත්ත ඇප මත නිදහස් කර ඇති අතර නිදහස ලබා නිවසට පැමිණි මොහු තම ගරාජය තුලදී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

සැකකාර පියා නොමැතිව දරුවා මියයාම සම්බන්ධයෙන් ගොනුකර තිබු නඩුව විභාගයට ගෙන ඇති අතර එංගලන්ත  අධිකරණය විසින් ඊයේ තීන්දුකර ඇත්තේ සිය දිවි හානිකරගත් 20 හැවිරිදි ටිරිස්ටන් හේක්ස්  දරුවාගේ මරණයට වැරදිකරු බවටයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  15,934 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,195 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,408 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,668 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,605 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,790 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,566 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,315 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,510 Downloads



Top 10 Commenters

Latest Comments

Top