Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
අයර්ලන්න සුපිරි ගායිකාවක් ජීවිතය ගැන කළකිරී කඳුලු සලමින් මුහුණු පොතේ දැම්ම වීඩියෝව - Video & Photos

- අයර්ලන්න සුපිරි ගායිකාවක් ජීවිතය ගැන කළකිරී කඳුලු සලමින් මුහුණු පොතේ දැම්ම වීඩියෝව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,429 Views
ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගැනීමට එකම හේතුව...

වෛද්‍යවරුන් ගැනත් කළකිරිලා....

තමන්ට සිය දිවි නසා ගැනීමට සිතී ඇති බවට අයර්ලන්තයේ සුපිරි ගායිකාවක් වන සිනෙද් ඕ කොනර් ප්‍රකාශකර තිබෙනවා.

ෆේස් බුක් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.

විනාඩි 12 ක් දක්වා දිවෙන එම වීඩියෝව ඔස්සේ කඳුලු සලමින් සුපිරි ගායිකාව ප්‍රකාශකර ඇත්තේ තමා පත්වී ඇති මානසික වේදනාව ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කරන බවයි.

තමා මේවන විට නිව් ජර්සි ප්‍රාන්තයේ ජීවත්වන අතර දැඩි සිත් වේදනාවකින් පසුවන බව ද ඇය සඳහන් කර තිබෙනවා.

තමාට මේවන විට තම මනෝ චිකිත්සක වෛද්‍යවරයා හැර වෙනත් කිසිවෙකුත් නොමැති බවයි අයර්ලන්ත ගායිකාව ප්‍රකාශකර ඇත්තේ.

තමාට ජීවිතය වෙනුවෙන් බලාපොරොත්තු තබා ගැනීමට ඇති එකම හේතුව ද එය බවයි ඇය පෙන්වා දෙන්නේ.

තමා පත්ව ඇති තත්වය ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම වීඩියෝව නිකුත් කරන අතර තම පවුලේ සාමාජිකයන් පසුගිය වසර කිහිපය පුරා තමා පිළිබඳ කිසිදු අයුරකින් සොයා නොබැලු බව ද සිනෙද් ඕ කොනර් සඳහන් කර තිබෙනවා.

සුපිරි ගායිකාවට මානසික රෝගී තත්වයක් ඇති බවට අනාවරණ වුයේ 2003 වසරේදීයි.

කෙසේවෙතත් ඇය ප්‍රකාශකර තිබුනේ එය වෛද්‍යවරුන් නිවැරදිව රෝග නිශ්චය නොකිරීම හේතුවෙන් සිදුවුවක් බවටයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  16,048 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  8,205 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,410 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,673 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,605 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,793 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,567 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  591 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,321 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top