Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
උසස් විදුහලක ගුරුවරයෙක් පන්ති ආපු සිසුවියන්ට පන්තිය ඇතුලේදීම කරපු කැත වැඩේ - Photos

- උසස් විදුහලක ගුරුවරයෙක් පන්ති ආපු සිසුවියන්ට පන්තිය ඇතුලේදීම කරපු කැත වැඩේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,206 Views
පාසල් ගුරුවරයෙකු විසින් අසභ්‍ය අන්දමට සිසුවියන් සිප වැළඳ ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

අදාළ සිදුවීම ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ උසස් විදුහලක ගුරුවරයෙකු වන ෆයිසුඩින් ලාස්කර් නැමැත්තා පන්ති කාමරයේ දී සිසුවියන් සමග විවිධ ඉරියව්වලින් ඉන්නා අසභ්‍ය පින්තූරයි මෙලෙස අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ.

එම පින්තුරවල පසුබිමේ කළු ලෑල්ලක් දිස්වීම නිසා මෙය පන්ති කාමරයේ සිද්ධියක් බව අනාවරණ වී ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්.

මෙම පින්තුර අන්තර් ජාලයේ පැතිරීමත් සමග එම පාසලේ පරිපාලකයන්ද දැඩි කැළඹීමකට පත්ව තිබෙනවා.

මීට පෙර කාන්තාවකට ලිංගික අතවර කිරීම ගැන ද මෙම ගුරුවරයාට එරෙහිව චෝදනා එල්ල විතිබු බව ඉන්දියාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා.

එහෙත් ඔහුට එරෙහිව ප්‍රාදේශීය පොලිසිය පියවර ගෙන තිබුනේ නැහැ.

මේ අතර අදාළ ආන්දෝලනාත්මක ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ අදාළ ගුරුවරයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සනාත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

ලාස්කර් පන්තියේ එක ගැහැනු ළමයෙකුට විවාහ යෝජනාවක් කර ඇති බවද පසුව අගේ දෙමාපියන් කියා ඇත්තේ ඇය වෙනත් කෙනෙකු සමග විවාහ වන බවයි.

පසුව මෙම ගුරුවරයා එම සිසුවිය හා පන්ති කාමරයේ ගත් වැළඳ ගන්නා ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමට ද උත්සහයක් ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ එය වැළකී ගිය ද පසුව සිසුවියන් හා අසභ්‍ය ලෙස සිටින පින්තූර අන්තර්ජාලයේ ව්‍යාප්ත වී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  321 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  67 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,390 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,030 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,051 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,625 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,690 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,941 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,114 Downloads



Top 10 Commenters

Latest Comments

Top