Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
අග හිඟ කම් වලින් දිලිඳු වුවත් ආදරයෙන් පොහොසත් මොරගස්වැව ආදර්ශමත් යුවල - Photos

- අග හිඟ කම් වලින් දිලිඳු වුවත් ආදරයෙන් පොහොසත් මොරගස්වැව ආදර්ශමත් යුවල - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,666 Views
බිරිඳ මාස 9කට පෙර අන්ධ වෙලා....

බාගෙට තනාගත් නිවසේ කාමරයක ජීවත් වනවා..

හදිසියේම දෑස් නොපෙනෙන තත්වයට පත්වූ බිරිඳ සමඟ ඉතා අසරණව මෙන්ම ආදරයෙන් ජීවත්වන ආදර්ශමත් යුවලක් හබරණ මොරගස්වැව ප්‍රදේශයේ ජිවත් වනවා .

57 හැවිරිදි ආර් .එම් .පියසිරි රත්නායක මහතාත්  එම් .පුන්චිකුමාරහාමි මහත්මියත් කුලී වැඩක් කරගෙන වේලක් හැර වේලක් ආහාර ගෙන සතුටින් ජීවත්වී තිබෙනවා . නමුත් මිට මාස නවයකට පෙර සිය බිරිඳ ගේ දෑස් නොපෙනී ගොස් මොවුන් දෙදෙනා අසරණ වී ඇත .

ඔහු දුක් මහන්සියෙන් හම්බකරපු සියල්ල වියදම් කර බිරිඳගේ දෑස පාදගන්න ගත් උත්සාහයද අසාර්ථක වී තිබෙනවා .
 
පියසිරි ට දැන් කුලියකට යාන්න හෝ බැරි වී ඇත්තේ සිය බිරිඳගේ සියලු ඕනෑ එපාකම් ඉටු කිරීමට වී තිබෙන නිසායි .මුල සිටම දෑස නොපෙනුන අයටවගේ නොව සිය බිරිඳ ඇවිදින්නට ගොස් ඇදවැටී තුවාල සිදුකර ගන්නා බවද ඔහු පවසනවා .

කවුරුන් හෝ ගෙනත් දෙන දෙයකින් දිනකට වේලක් සරි කර ගන්නා ඔහු බිරිඳ නාවා ,කවා, පොවා කුඩා දරුවෙකු සේ ආදරයෙන් රැකබලා ගන්නේ රටටම ආදර්ශයක් දෙමිනුයි.

තවද සිය බිරිඳ රෝගී තත්වයෙන් පෙලීම නිසා දරුවන්ගේ සිහිනයට සමුදුන් බවද ඔහු පැවසුවා .

බාගයට තනාගත් නිවසේ කාමරයක මේ දෙන්නා ඉතා ආදරයෙන් ජිවත් වන අතර තවම දෙන්නා අතර විහිළුවකට හෝ අඩදබරයක් නොවීම වාසනාවකි .

හරිහමන් ආහාරයක් වස්ත්‍රයක් නොමැති මේ යුවලට කාගේ හෝ උදව්වෙන් කාරනා තුනක් ඉටුවන තෙක් ඔවුන් බලාසිටිනවා.

එනම් ආහාර පාන ඇදුම් පැළදුම් ,අනෙක වන්නේ බිරිඳගේ ඇස්දෙක සුවපත් කරවා ගැනීමත් අනෙක් කාරණය වන්නේ බාගෙට තැනූ නිවසේ ඉතිරි වැඩ ටික සිදුකර ගැනීමයි .

0710918792 ඔවුන්ගේ දුරකථන අංකයයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  3,216 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,378 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,654 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,045 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  517 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,612 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,388 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  5,380 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  601 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,642 Downloads



Top 10 Commenters

Latest Comments

Top