Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
ඉන්දීය අගමැති මෝදි කළ ආරාධනය ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ඉහළින්ම පිළිගනී - Photos

- ඉන්දීය අගමැති මෝදි කළ ආරාධනය ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ඉහළින්ම පිළිගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,818 Views
දකුණු ඉන්දියාවේ පැවැත්වෙන ගෝලීය ව්‍යවසායක සමුළුව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකරන ලද ආරාධනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් විසින් පිළිගෙන තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉවන්කා පවසා ඇත්තේ අගැමතිවරයාගේ ආරාධනාවට තමන් ස්තූතිවන්ත වන බවත්, මේ සමුළුව අතරතුරදි ඉන්දියාවේ දිල්ලි, හයිද්‍රාබාද් සහ මුම්බායි නගරවල සංචාරය කිරීමටද තමන් සූදානමින් සිටින බවයි.

මේ සමුළුව නොවැම්බර් 28 වැනිදා ආරම්භ වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරයි.  

මේ අතර මෙම සමුළුවේ සමාරම්භක උත්සවයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද එක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Sundar Pichai ද ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට ආරාධන කර ඇති බවත් වාර්තා වනවා.  

මීට පෙරද මේ සමුළුව සඳහා 2010 වර්ෂයේදී බැරක් ඔබාමාටද ආරාධනා ලැබී තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  11,793 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  1,098 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,533 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,220 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  4,718 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,084 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,254 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,952 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  6,319 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  35,970 Downloads



Top 10 Commenters

Latest Comments

Top