Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
මංගල සාදයකට ගිහින් එන ගමන් ටිපර් රථයකට හැපී දෙදරු මවක් අවසන් ගමන් යයි

- මංගල සාදයකට ගිහින් එන ගමන් ටිපර් රථයකට හැපී දෙදරු මවක් අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,718 Views
සැමියා එපා කියද්දිත් වාහනය පදවගෙන ඇවිත්...

දරුවන් දෙදෙනාටත් තුවාල...

හලාවත ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් ගමන් ගත් රථය අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් ඉබ්බාගමුව, මත්තල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින අතරතුර වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පදවාගෙන පැමිණි 49 හැවිරිදි, තමරා ප්‍රියන්ති නමැති කාන්තාවක් සහ ඇයගේ 96 වියැති පියා බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ මියගිය කාන්තාවගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනා කුරුණෑගල රෝහලට ඇතුලත්කර තිබෙනවා.

තුවාල ලබා රෝහල් ගතකල දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකු මේ වනවිට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.  

තම සැමියා රියදුරු අසුන ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර බිරිඳ විසින් රථය පදවාගෙන පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් විසිදහසක මුදල් ඇපයක් සහ  රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  516 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  3,552 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  2,568 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  499 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  468 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  237 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  1,004 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,611 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  31,249 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,318 Downloads



Top 10 Commenters

Latest Comments

Top