Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
ගුරුවරයෙක් සිසු සිසුවියන්ට අමානුෂික වූ හැටි තවත් ගුරුවරයෙක් වීඩියෝ කරලා - Video & Photos

- ගුරුවරයෙක් සිසු සිසුවියන්ට අමානුෂික වූ හැටි තවත් ගුරුවරයෙක් වීඩියෝ කරලා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,756 Views
ගුරුවරයෙකු විසින් පාසලක් තුලදී පිරිමි දරුවන් කිහිපදෙනෙකුට සහ ගැහැණු දරුවෙකුට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් බවටයි වාරතා වන්නේ.

එම ගුරුවරයා මෙලෙස දරුවන්ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව පටිගත කර ඇත්තේ එම පාසලේම තවත් ගුරුවරයෙකු බවටයි වාර්තා වන්නේ.
ඔහු එම දර්ශන පෙළ අන්තර්ජාලයට එක්කරමින් සඳහන් කර ඇත්තේ මෙම ගුරුවරයා විදුහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ගුරුවරයෙකු බවත් ඔහු නිතරම අමානුෂිකව දරුවන්ට මෙලෙස පහරදෙන බවයි.

අදාල සිදුවීම දැක්වෙන වීඩියෝව මෙලෙස අන්තර්ජාලයට එක්වීමෙන් අනතුරුව එක් දරුවෙකුගේ මවක් විසින් පොලිසියට අදාළ සිදුවීම පිළිබඳව පැමිණිලි කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අනතුරුව එම කාන්තාව විසින් එම පැමිණිල්ල ඉල්ලාඅස්කරගෙන ඇත්තේ කිසියම් බලපෑම් එල්ලවීම හේතුවෙන් බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එම අවස්ථාවේ අදාළ ගුරුවරයාගේ පහරදීම හමුවේ ඇතැම් සිසුන් ක්ලාන්ත වී අදවැටී ඇති බවටද වාර්තා වනවා.

මේ අතර අදාළ වීඩියෝව අන්තර්ජාලයට එක්වීමෙන් අනතුරුව මානසික විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ වරදකට වුවද මෙවැනි අමානුෂික පහරදීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවයි.

එමගින් දරුවන් මානසිකව කඩාවැටෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔහු තම වේවැල කැඩෙනතුරු අමානුෂික අන්දමින් දරුවන්ට පහරදුන් අයුරු දැක්වෙන එම වීඩියෝව පහතින්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  314 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  62 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  11,384 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  7,030 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,051 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  6,622 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  4,690 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  34,934 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,076 Downloads

Amathaka karanna - Dimanka Wellalage
Amathaka karanna
Dimanka Wellalage
⤵  31,113 Downloads



Top 10 Commenters

Latest Comments

Top