Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
වැටුප අහිමිව සිඟමනේ ගිහින් පවුල නඩත්තු කරන ආබාධිත හමුදා සෙබළෙකුගේ ජීවිත කතාව - Photos

- වැටුප අහිමිව සිඟමනේ ගිහින් පවුල නඩත්තු කරන ආබාධිත හමුදා සෙබළෙකුගේ ජීවිත කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,920 Views
යුද්ධයේ අවසන් අවස්තාව වනතුරු සේවය කරලා...

ඉන්න හිටින්න තැනකුත් නැතිලු

යුද හමුදා විසිරයාමේ ඡායාරුපයක් හා යුදහමුදා ලියකියවිලි ගොන්නක් තුරුළු කරන් පෙන්වමින් දරුපවුල ජිවත් කරන්නට සිඟමනේ යන අසනීප තත්වයකින් පෙලෙන හිටපු හමුදා සෙබළකු පිළිබඳව වාර්තාවනවා .

අංක 21 යාය  04 මහසෙන්පුර ගිරිතලේ යන ලිපිනයේ පදිංචිව සිටි ඔහු නමින් ඒ .ඒ .ධනංජය බුද්ධික අමරසිංහ නම් එක් දරු පියෙකුද වනවා.

මොහු කියා සිටින්නේ යුද්දයේ අවසන් අවස්තාව වෙනතුරු සේවය කල බවත් තමන් සමග සිටි බොහෝ බටයන්ගේ බෙලි කපාගෙන යන අවස්ථාවේ ඔහු ඇදවැටී හිස බරපතල තුවාල වී අනුරාධපුර යුදහමුදා රෝහලට ඇතුලත් කර සිටි බවයි .

පසුව වෛද්‍ය ප්‍රතිකාර මත නිවසේ සිටි බවත් ඔහු පවසා තිබෙනවා .

නිවාඩු අනුමත කිරීම් වැටුප් ලැබෙමින් පැවතියද ඒ සියල්ල එකවරම නැවතුන බවත් එම තත්වයන් පිළිබඳව විමසීමට යද්දී හමුදා කඳවුරේ ප්‍රධානින් තමන්ට පහර දෙන බව කියයි .

ආබාධිත තත්වයේ පසුවන මේ තරුණයාට යුදහමුදාව මගින් ඒවා ඇති ලිපි එකින් එක පරික්ෂා කර බැලීමේදී විශාල පරස්පර තාවයන් පවතින බවත් අප වාර්තාකරු සඳහන් කළා .

මේ තරුණයා වසරක් ඇතුලත යුදහමුදාවෙන් ඉවත් කල බවට ලිපියක් ඒවා ඇති අතර  එම ලිපිය ලියන දිනය පෙර පසු නිවාඩු අනුමත හා වැටුප් ලබාගත් ලිපි ගොන්නේ පවතින බවත් සඳහන් .

ආබාධිත තත්වයේ පසුවන මේ හිටපු හමුදා සෙබලා ගේ බිරිඳ හා දරුවාද අසනීප තත්වයක පසුවන බවත් අඩුම තරමේ ඉන්න හිටින්න තැනක් නොමැතිව අසරණව කවුරුන්හෝ කන්න අදින්න දෙන දෙයකින් ජිවත්වන බවද ඔහු පවසා තිබෙනවා .

තමන් මේ පිලිබඳව දන්වා ජනාධිපති වරයාට ලිපි යොමු කලද පලක් නොවූ බවත් තමන්ට යුදහමුදා වැටුප හෝ දීමනාවක් ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටිනවා .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  1,874 Downloads

Shrungari - Rahal Alwis
Shrungari
Rahal Alwis
⤵  9,397 Downloads

Sahathikai Wasthuwe - Chanaka Saman
Sahathikai Wasthuwe
Chanaka Saman
⤵  11,752 Downloads

Awadi Kala Hadawatha - Samith Nadeeshan Godage
Awadi Kala Hadawatha
Samith Nadeeshan Godage
⤵  766 Downloads

Mathak Wenawa - Parakrama Manampery
Mathak Wenawa
Parakrama Manampery
⤵  616 Downloads

Senasenna Bee - Nadeeja Duggannarala
Senasenna Bee
Nadeeja Duggannarala
⤵  2,340 Downloads

Asani Wasi - Uthpala Warusavithana
Asani Wasi
Uthpala Warusavithana
⤵  979 Downloads

Shungara As - Tharaka Gamage
Shungara As
Tharaka Gamage
⤵  743 Downloads

Hera Yannata - Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
Hera Yannata
Tharindu Nirmana Karunanayake ft Nathali Rebecca
⤵  3,399 Downloads

Keneku Wenuwen - Danushka Chamara
Keneku Wenuwen
Danushka Chamara
⤵  4,481 Downloads



Top 10 Commenters

Latest Comments

Top