Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
හක්කපටස් කෑවත් නොමැරී බේරුනු හම්බන්තොට අලි පැටවා - Photos

- හක්කපටස් කෑවත් නොමැරී බේරුනු හම්බන්තොට අලි පැටවා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,619 Views
හම්බන්තොට වරාය පරිශ්‍රයේ හක්කපටස් කෑමෙන් තුවාල ලබා සිටි වයස අවුරුදු තුනක් පමණ වයස අලි පැටියෙකු හට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින්හා උඩවල ඇත් අතුරු සෙවනේ වන ජීවී පශුවෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කර තිබෙනවා .

වරාය පරිශ්‍රය තුල බරපතල  තුවාල ලබා සිටින අලි පැටවෙකු සිටින බවට එහි සේවය කරන නිලධාරින් පිරිසකගෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව එම අලි පැටවාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇත .

අලිපැටවාට ප්‍රතිකාර කරන උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මලක අබේවර්ධන හා පි .එම් .අකලංක පවසා සිටියේ අලි පැටවාගේ තත්වය බරපතල බවයි .

එම නිසා මුලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව අලි පැටවාට යම් ශරිර ශක්තියක් ලැබුණු වහාම අද(08) පෙරවරුවේ උඩවලව ඇත් අතුරු සෙවනට රැගෙන යාමට කටයුතු කරන බව ඔවුන් පැවසුවා.  

හක්ක පටස් කෑම නිසා අලිපටවාගේ මුඛ ප්‍රදේශයට හානි සිදුවීම නිසා අහාර ගැනීමේ අපහසු තාවයක් ද පවතින බවත් ඊට අමතරව හිස ප්‍රදේශයේ   වෙඩි සලකුණකට සමාන තුවාලයක් ද පවතින බව වන ජීවී පශුවෛද්‍යවරුන් වැඩිදුරටත් කියා සිටියා .

එමෙන්ම තුවාල ලබා සිටි අලිපැටවාගේ හොඬවැල අග ඇඟිලි කොටස මීට පෙර සිදුවූ තුවාලයක් හේතුවෙන් අහිමිව ඇති බවද දැක තිබෙනවා .

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ .ඒ .පි විජය කුමාර ප්‍රකාශ කර සිටියේ අලි පැටවා වෙනත් ප්‍රදේශයකදී මෙලෙස තුවාල ලබා වරාය පරිශ්‍රයට පැමිණෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි .

මේ වන විට හම්බන්තොට වරාය පරිශ්‍රයේ හෙළි නොකළ කැළෑ ප්‍රදේශයන් තුළ වන අලින් 40 ක් පමණ ජිවත් වන බවත් තුවාල ලබා සිටි අලි පැටවාට ප්‍රතිකාර කරන අතරතුරද වන අලින් කීපදෙනෙකු ඒ අසල රැඳි  සිටිනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Adare Ai Kiyanna - Visharada Ajantha Dilrukshi
Adare Ai Kiyanna
Visharada Ajantha Dilrukshi
⤵  658 Downloads

Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  1,009 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  6,322 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  5,301 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  949 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  906 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  419 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  1,832 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,930 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  37,358 Downloads



Top 10 Commenters

Latest Comments

Top