Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
ගිලියන් ඇන්ඩර්සන්ගේ දොස් මුරය නිසා X-Files පිටපත් රචකයා ඊළග පිටපත් රචනය ප්‍රතික්ෂේප කරයි.

- ගිලියන් ඇන්ඩර්සන්ගේ දොස් මුරය නිසා X-Files පිටපත් රචකයා ඊළග පිටපත් රචනය ප්‍රතික්ෂේප කරයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,462 Views
ඩේනා ස්‌කලී නොහොත් ගිලියන් ඇන්ඩර්සන් X-Files පිටපත් රචකයන්ට දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බවට විදෙස් මාධ්‍ය පේනවා දෙනවා. මේ දිනවල ඒ කතා බහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන බවත් මෙම කතා මාලාවේ 11 වැනි කතා මාලාව පිටපත් රචනය සදහා දැනට කටයුතු කරමින් සිටින ඩේවිඩ් ඩව්කොනි ඉන් ඉවත් වීමටද තීරණය කර තිබෙනවා.

ඔහු පවසන්නේ 11 වැනි කතා මාලාව ඔහු නොලියන බවයි.

 48 හැවිරිදි ගිලියන් ප්‍රකාශ කරන්නේ X-Files පිටපත් රචකයන් සියලු දෙනා පිරිමින් වීම බලවත් වැරැද්දක්‌ බවයි. මෙහි කාන්තා නියෝජනයක්‌ අත්‍යවශ්‍ය බව ඇය කියනවා. X-Files වෘත්තාන්තය අධ්‍යක්‍ෂණය සඳහා කාන්තාවන් නොමැතිවීමද බරපතළ ප්‍රශ්නයක්‌ බවත් ඇය සදහන් කරනවා.

මීට පෙර ගිලියන් X-Files කණ්‌ඩායම විවේචනය කර නැහැ. ප්‍රථම වරට ඇය මේ සම්බන්ධයෙන් විවේචනය කිරීම නිසා බොහෝ දෙනා මේ පිළිබදව කතා කරනවා. කෙසේ වෙතත් නව වෘත්තාන්තය 2018 දී රූපවාහිනි මගින් විකාශය කරන බව ෆොක්‌ස්‌ සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරියේදී විකාශනය වීමට නියමිත X-Files 11 වැනි කතා මාලාවේ පිටපත් රචකයන් ලෙස කටයුතු කරන්නේ ඩාරින් මෝර්ශස්‌ ග්ලෙන් මෝර්ශස්‌ හා ඡේම්ස්‌ වොන්ඩ්.මේ අතර නවකතා මාලාව සඳහා මිච් සම්බන්ධ වන බව තහවුරු කර තිබෙනවා. මිච් වඩා ප්‍රකට වූයේ X-Files හි වොල්ටර් ස්‌කිනර්ගේ චරිතය වඩා විශිෂ්ට අන්දමින් රඟපෑම නිසායි. මේ අතර ඩේවිඩ් ඩව්කොනි පවසන්නේ 11 වැනි කතා මාලාවේ පිටපත් රචනයට තමා සහභාගි නොවන බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,541 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  877 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,633 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  763 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,560 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,046 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,064 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  29,799 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,168 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,417 Downloads



Top 10 Commenters

Latest Comments

Top