Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
ලක්ෂ 37ක් වටින හෙරොයින් හංගාගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් ගුවන්තොටේදී කොටුවෙයි - Photos

- ලක්ෂ 37ක් වටින හෙරොයින් හංගාගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් ගුවන්තොටේදී කොටුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,949 Views
රුපියල් ලක්ෂ 37 ක් වටිනා හෙරොයින් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ 54 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකු ඊයේ (06) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පාකිස්තානු ජාතිකයා ව්‍යාපාරිකයෙක් වන අතර  ඔහු එදින රාත්‍රී 11.20 ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු පිළිබඳව රේගු නිලධාරීන්ට ඇති වූ සැකය මත , ඔහු රැගෙන ආ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී , එහි විවිධ ස්ථාන වල කුඩා ප්‍රමාණ වලින් මෙම හෙරොයින් ඉතා සූක්ෂම ආකාරයට සගවා ගෙන තිබියදී රේගුව විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත .

එම හෙරොයින් වල මුළු බර ග්‍රෑම් 376 ක් බව රේගුව පවසන්නේ.

මෙම අත් අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන සසංක ධර්මසිරි , රොහාන් සිරිල් සහ බුවනෙක බණ්ඩාර යන මහත්වරුන් විසින් සිදු කර තිබූ අතර , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්.පී.කුමාරසිරි සහ රේගු අධිකාරී චන්න සත්‍යප්‍රිය යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙමින් පවතිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  9,187 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  3,154 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  3,639 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  2,284 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  1,202 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  3,880 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,997 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  7,624 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  854 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  4,352 Downloads



Top 10 Commenters

Latest Comments

Top