Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
ආප්ප කන්න කඩේට ආ පුංචි ශෂිනිගේ ජීවිතය අවාසනාවන්ත ලෙස මරුවා රැගෙන ගිහින් - Video & Photos

- ආප්ප කන්න කඩේට ආ පුංචි ශෂිනිගේ ජීවිතය අවාසනාවන්ත ලෙස මරුවා රැගෙන ගිහින් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,152 Views
වැන් රථය අධික වේගයෙන් ධාවනය කරලා...

මව අහිමි කුඩා දැරිය සිය මිත්තනිය හා සීයා ලඟ ජිවත් වෙලා...

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න ප්‍රදේශයේදී 06 දින රාත්‍රී වැන් රථයක් තවත් වාහනයකට ඉස්සර කරන්නට යද්දී පාරේ ගමන් කරමින් සිටි 11 හැවිරිදි කුඩා දැරියක් යටවී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හිරිවඩුන්න ප්‍රදේශයේම පදිංචි ශෂිනි මදුවන්ති කුමාරි (11) දැරියයි .


මව අහිමි කුඩා දැරිය සිය මිත්තනිය හා සීයා ලඟ ජිවත් වුණා .සීයා කුඩා පළතුරු මැස්සක් දමාගෙන සිටින අතර මියගිය දියණිය සවසට එම පලතුරු මැස්සට පැමිණෙන්නේ ඒ ආසන්නයේ පිහිටි ආප්ප කඩෙන් ආප්ප කෑමටයි .

සුපුරුදු පරිදි දියණිය ආප්ප හයක් මිලදී ගෙන මාර්ගයේ පලතුරු මැස්ස දෙසට පැමිණෙමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙනවා .

අනතුර පිලිබඳව පරීක්ෂණ කරන හබරණ පොලිසිය පැවසුවේ කන්තලේ සිට ගුවන්තොටුපලට ගමන් කරමින් තිබු වැන් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බවත් මුලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ වැන් රථය අධික වේගයෙන් ධාවනය කොට ඉතාම අනාරක්ෂිත ලෙස තවත් වාහනයකට ඉස්සර කිරීමට යද්දී පාර මාරුවීමට සිටි දැරිය හැපී ඇති බවයි.

වැන් රථයේ හැපුණු දැරිය එම ස්ථානයේ සිට මීටර් 27 ක දුරකට විසිවී වැටි සිටි බවයි වාර්තාවුණේ.

අනතුරත් සමග ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසින් පාලනය කොට පොලිසිය රියදුරාත් වාහනයත් පොලිස් භාරයට ගෙන් පොලිසියට ගෙනවිත් තිබෙනවා.
,
අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ හබරණ පොලිසිය පවත්වනු ලබනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  3,237 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,378 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,655 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,047 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  517 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,612 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,388 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  5,380 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  601 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top