Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
44 හැවිරිදි දෙදරු මවට මරු කැඳවූ ත්‍රිරෝද රථ සහ ලොරි රථ අනතුර - Photos

- 44 හැවිරිදි දෙදරු මවට මරු කැඳවූ ත්‍රිරෝද රථ සහ ලොරි රථ අනතුර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,969 Views
දඹුල්ල - මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ ලෙනදොර පාසල ඉදිරිපිට දී ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක්  මුහුණට මුහුණලා ගැටීමෙන් මව මිය ගොස් එකම පවුලේ පියා, දියණිය සහ පුත්‍රයා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.  

අද දහවල් සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ පේරාදෙනිය - හිඳගල ප්‍රදේශයේ පදිංචි  44 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

තුවාල ලැබූ පියාගේ වයස අවුරුදු 47ක් වන අතර, පුතාගේ වයස අවුරුදු 15ක් සහ දියණිය 11 හැවිරිදි වියේ පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  1,541 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  877 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,633 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  763 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,560 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  5,046 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  5,065 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  29,801 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  5,168 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,417 Downloads



Top 10 Commenters

Latest Comments

Top