Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
අවුරුදු 16ක තරුණියක් එක්ක රඟන අමිර් ඛාන්ගේ සුපිරි චිත්‍රපටය මෙන්න - Video

- අවුරුදු 16ක තරුණියක් එක්ක රඟන අමිර් ඛාන්ගේ සුපිරි චිත්‍රපටය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,960 Views
බොලිවුඩ් ජනප්‍රිය නළු අමීර් ඛාන් සිය නවතම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සීක්‍රට් සුපර්ස්ටාර් ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ අඩ්විත් චන්දන් විසින්.

මෙම චිත්‍රපටයයේ ප්‍රධාන චරිත සඳහා 16 හැවිරිදි  Zaira Wasim, Kiran Rao සහ අමීර් ඛාන් පණපොවනවා.

අඩ්විත් චන්දන් විසින් පිටපතට නගා ඇති සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරන්නේ Kiran Rao සහ අමීර් ඛාන්.

ප්‍රේක්ෂකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වූ ඩංගල් චිත්‍රපටයයෙන් අනතුරුව අමීර් විසින් විසින් නිෂ්පාදනය කළ සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටය වාර්තා බිඳ දමමින් තිරගතවේයැයි විචාරකයන් මත පලකරනවා.

මෙම වසරේ ඔක්තෝබර් 19වනදා ඉන්දියාවේදී ප්‍රදර්ශනය ආරම්භ වන සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය අමිත් ත්‍රිවදි විසින් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තම සිහිනකරා යෑමට සහය නොදක්වන පියාට හොර රහසේ තම සිහිනවලට කරා රහසිගතව ගමන් පාසල් සිසුවියක් වටා සීක්‍රට් සුපර්ස්ටාර් චිත්‍රපටයේ කතාව නිර්මාණය වී තිබෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

One 2 One / Tharu Siththam



Recent Gossip Post




Mathak Wenawa - Viraj Madusanka
Mathak Wenawa
Viraj Madusanka
⤵  3,208 Downloads

Jeewithe Weraduna - Isuru D Madusanka
Jeewithe Weraduna
Isuru D Madusanka
⤵  1,377 Downloads

Manlaga Thaama - Ravi De Silva ft Thilina R
Manlaga Thaama
Ravi De Silva ft Thilina R
⤵  1,650 Downloads

Oya Samuaran - Pathum Ranasinghe
Oya Samuaran
Pathum Ranasinghe
⤵  1,044 Downloads

Panthiye - Indu Dissanayake
Panthiye
Indu Dissanayake
⤵  517 Downloads

Hurathal Akka  - Red
Hurathal Akka
Red
⤵  1,608 Downloads

Maha Paare - Udesh Nilanga
Maha Paare
Udesh Nilanga
⤵  2,388 Downloads

Mathawath Sithanawa - Kanishka Salinda
Mathawath Sithanawa
Kanishka Salinda
⤵  5,379 Downloads

Hithe Thiyanawa Thawama Adare - Dhammika Priyantha Hettiarachchi
Hithe Thiyanawa Thawama Adare
Dhammika Priyantha Hettiarachchi
⤵  601 Downloads

Meheniyane - Dev Namal Withanage
Meheniyane
Dev Namal Withanage
⤵  3,642 Downloads



Top 10 Commenters

Latest Comments

Top