Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
06
අවසන් තරගයේදී ලෝක ශූර උසේන් බෝල්ට්ව පරාජය කළ ගැට්ලින් බෝල්ට් ළඟ දණින් වැටෙයි - Video & Photos

- අවසන් තරගයේදී ලෝක ශූර උසේන් බෝල්ට්ව පරාජය කළ ගැට්ලින් බෝල්ට් ළඟ දණින් වැටෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,634 Views
ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම කෙටිදුර ධාවන ශූරයා ලෙස සැළකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ඔහුගේ අවසන් මීටර 100 ජාත්‍යන්තර ඉසව්වේදී පරාජයට පත්වුණා.

ලන්ඩනයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ ඊයේ පැවති මීටර 100 අවසන් තරගය ජයග්‍රහණය කළේ ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින්.

ඔහු තත්පර 9.92 කින් ඉසව්ව නිම කරමින් රන් පදක්කම ජයග්‍රහණය කළ අතර, තවත් ඇමරිකානු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියන් කෝල්මන් තත්පර 9.94 කින් ඉසව්ව නිම කරමින් රිදී පදක්කම දිනාගත්තා.

තත්පර 9.95 ක් ගත කළ උසේන් බෝල්ට්ට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

ඔලිම්පික් සහ ලෝක ශූරතා රන් පදක්කම් 19 ක් දිනා ඇති උසේන් බෝල්ට් මීටර 100 ලෝක වාර්තාවේ හිමිකරුයි.

පිට පිට ඔලිම්පික් තරගාවලි 3 කදී මීටර 100, 200 සහ මීටර 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ උසේන් බෝල්ට් ලන්ඩන් ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියෙන් පසු පිටියෙන් සමුගන්නවා.

උසේන් බෝල්ට්ට ජාත්‍යන්තර මට්ටමේ 20 වන රන් පදක්කම පිළිබඳ බලාපොරොත්තු තැබිය හැක්කේ ලන්ඩන් ලෝක ශූරතා තරගාවලියේ මීටර 100 සහය දිවීමේ තරගයටද ඔහු සහභාගි වන බැවින්.

සුපිරි ධාවන ශූර උසේන් බෝල්ට් මෙම තරගාවලියට පෙර ප්‍රකාශ කර තිබුනේ රන් පදක්කම ජයග්‍රහණය කරමින් සමු ගැනීම තම අපේක්ෂාව බවයි.

සිය සැමරුම ක්ෂණිකව නිමාකල ගැට්ලින් සිය තරඟ ඉසව්වේ බිහි වූ අසහාය වීරයා වූ  උසේන් බෝල්ට දණ නමා ආචාර කලේ ප්‍රේක්ෂක සිත් හැඟුම්බර කරමිනි.එම අවස්ථාවේ දර්ශන පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Ridunu Hitha - Wasanthi Shilpadhipathi
Ridunu Hitha
Wasanthi Shilpadhipathi
⤵  521 Downloads

Vinde Nubai (Be Balannata) - Shashika Nisansala
Vinde Nubai (Be Balannata)
Shashika Nisansala
⤵  3,561 Downloads

Oba Noena Karane - Nadeera Nonis
Oba Noena Karane
Nadeera Nonis
⤵  2,570 Downloads

Igilasi - Colombo MBZ
Igilasi
Colombo MBZ
⤵  499 Downloads

Anawakiyak - Mihindu Ariyaratne
Anawakiyak
Mihindu Ariyaratne
⤵  470 Downloads

Alawanthiya - Suraj Freslie
Alawanthiya
Suraj Freslie
⤵  238 Downloads

Marathondi Dathe - Samitha Mudunkotuwa ft Sachithra Senanayake
Marathondi Dathe
Samitha Mudunkotuwa ft Sachithra Senanayake
⤵  1,006 Downloads

Pathumuth Hadin - Sidath Samarawickrama ft Lakmini
Pathumuth Hadin
Sidath Samarawickrama ft Lakmini
⤵  4,618 Downloads

Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  31,257 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  6,323 Downloads



Top 10 Commenters

Latest Comments

Top