Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
02
ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරන "හිරු Super හීරෝ " පළමු අදියර දුවා දරුවන් රැසක් සමග වර්ණවත් වූ හැටි - Photos

- ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරන "හිරු Super හීරෝ " පළමු අදියර දුවා දරුවන් රැසක් සමග වර්ණවත් වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,587 Views
පුංචි දරුවන් 3000කට වැඩි පිරිසක්....

හුරතලේට රඟපාන දඟකාර පොඩිත්තන්ටයි කටකාර පොඩිත්තියන්ටයි ලංකාවේ ප්‍රථම වතාවට ඉදිරිපත් කරන "හිරු Super හීරෝ " තරඟයට  පුංචි දුවා දරුවන්  ලියාපදිංචි කිරීම පසුගියදා සිදුකෙරුණා. ඒ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදීයි.

මෙම අවස්ථාවට ළමයින් 3000කට අධික පිරිසක් සහභාගී වී සිටියා. රංගනය පිළිබඳ වැඩසටහන් රාශියක් එහිදී දූ දරුවන් වෙනුවෙන් සංවිධාන කර තිබූ අතර ඔවුන්ට විනෝද වීමටද මෙය අවස්ථාවක් වී තිබුණා.

ළමයින්ගේ දක්ෂතාවයන් සඳහා රියැලටි වේදිකා නොයෙකුත් තිබුණත් ලංකාවේ පළමුවර රංගනයෙන් දස්කම් පෙන්නන දූ පුතුන් වෙනුවෙන් පිදෙන තිළිණයක් ලෙස "හිරු Super හීරෝ " හඳුන්වන්න පුළුවන්.

ඔබේ දරුවාත් හුරතල් වදන් කියමින් රඟපාමින් ඔබේ හිත ආදරයෙන් පුරවනවා නම් ඒ දක්ෂතා ලෝකෙටම පෙන්නන්න මෙම වැඩසටහන කදිම අවස්ථාවක්.

මෙම අවස්ථාවට සහභාගී වූ ළමයින්ගේ ඡායාරූප මෙහි දැක්වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Me Sansare - Samitha Nadeeshan
Me Sansare
Samitha Nadeeshan
⤵  1,591 Downloads

Adare Mage Jeewithe - Kavin Gimhan
Adare Mage Jeewithe
Kavin Gimhan
⤵  3,524 Downloads

Sihina Lowin Oba Awado - Dilshan Saliya
Sihina Lowin Oba Awado
Dilshan Saliya
⤵  1,138 Downloads

Amathumak - Ruwan Hettiarachchi
Amathumak
Ruwan Hettiarachchi
⤵  16,235 Downloads

Mandhakini - Romesh Sugathapala
Mandhakini
Romesh Sugathapala
⤵  9,299 Downloads

Adaraye Maya Dale - Nuwan Freeman
Adaraye Maya Dale
Nuwan Freeman
⤵  1,253 Downloads

Piligannawanam Oya - Vimukthi Viraj
Piligannawanam Oya
Vimukthi Viraj
⤵  8,080 Downloads

Amma Obai Mage - Hasitha ft Sandushi
Amma Obai Mage
Hasitha ft Sandushi
⤵  5,412 Downloads

Mawa Therum Aran - Theekshana Anuradha
Mawa Therum Aran
Theekshana Anuradha
⤵  41,721 Downloads

Sihiwena Ware - Eranga Mithun
Sihiwena Ware
Eranga Mithun
⤵  4,411 Downloads



Top 10 Commenters

Latest Comments

Top