අපි ජීවත් වෙන මේ අබුදස්ස කාලේ මොනවගේද කියලා තාම හිතාගන්න බැහැ. සමහරු තාම කරන්නේ ගල් යුගයේ වැඩ, සමහරු එළොවටත් නැති මෙලොවටත් නැති දේවල් කරනවා. ඉතිං මේ කාලේ ලබු තිත්ත වෙන්නේ නිකන්යෑ. මේ තවත් තිත්ත කතාවක්. ලොකුවට විස්තර කරන්න ඕන වෙන එකක් නෑ. උඩ තියෙන Title එක දැක්කම බබාට වගේ ඔබට කතාව තේරෙන්න ඇතිනේ.
දැන් නම් ගම් ටිකත් එක්කම කියන්නං. ටෙක්සාස් ප්රාන්තයේ පාසලක ඉන්න 43 හැවිරිදි කොරී ඈන්, තමන්ගෙන් ඉගෙන ගන්න 15 හැවිරිදි දරුවෙක්ගේ උකුලේ ඉද්දි පාසල් සිසුන්ට අතේ මාට්ටු වෙලා. මේ ගැන, දැන ගන්න ඕන උඩම තැනට ගියාට පස්සේ සෙල්ලම මොකද්ද කියලා එළිවුණා.
ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉදලා ඇය මේ දරුවා සමග ලිංගික ක්රියාවන් කරලා. ඇය කරපු ඔක්කෝම වැමෑරුවා. කොහොම වුණත් මේක සහගහන අපරාධයක්. හැබැයි මේ අපරාදෙන් ගැලවෙන්න, ඒ ගැන දෙමාපියන්ට කියන්න මේ පොඩ දරුවට දැනුම තේරුම් කමක් නැති වුණා. ඒකට හේතුව මේ දරුවා, ගුරුවරියව පොඩි කාලේ ඉදලම අදුරන එකයි. ඒ නිසා ඇය කියන කියන දෙය මේ දරුවා කරලා තියෙනවා. කොහොම වුනත් මේ එලිවුණ එක කතාවක් විතරයි. දෙවියන් වගේ ගුරුවරු ඉන්න ලෝකේ මේ වගේ අමනුස්ස අයත් ඉන්නවා කියන එකත් පුදුමයි නේද ?
මේ තමයි ඔය කියන ගුරුවරිය