ශ්රී ලාංකීය චිත්රපට ක්ෂෙත්රයේ රසික හදවත් දිනාගත් ජනප්රිය නිළියක් වූ ඩිලානි අබේවර්ධනගේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල අතර මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ සිය සැමියා සමඟ විනෝද චාරිකාවක් ගොස් නර්තනයේ යෙදෙමින් විනෝදවන අයුරුයි.
කෙසේ වෙතත් මෙම වීඩියෝව රූගත කර ඇත්තේ මෙක්සිකෝවේ Cancun නගරයේ විනෝදවෙමින් සිටින අතරතුරයි.
මේ වනවිට ඇය සිය දරුවන් දෙදෙනා හා සැමියා සමඟ විදෙස් රටක පදිංචිව සිටිනවා.